ඒ කාලෙ ඔය වගේ කතාවක් කියන්න ඇත්තටම ලොකු නිර්භීතකමක් ඕන වෙලා තියෙන්න ඕන. පොත ගැන කිව්වට thanks, Buddhist India එක හොයලා කියවන්න ඕන

Hi බ්රාහ්මණ හූත්තෝමම නම් බ්රාහ්මණ හූත්තෝ

‘‘න ජච්චා වසලො හොති, න ජච්චා හොති බ්රාහ්මණොක්රියාව හොඳ වුවත් වැරදි වුවත් ඔබ රාජපස්ස නිකායට අයත් වේනම් ඔබ බ්රහ්මණයකි![]()
EK eken udaaharana denna puluwanda?‘‘න ජච්චා වසලො හොති, න ජච්චා හොති බ්රාහ්මණො
කම්මුනා වසලො හොති, කම්මුනා හොති බ්රාහ්මණො’’
මචෝ ඒ කියන්නේ ක්රියාවෙන් තමයි මනුෂ්යයෙක් බ්රාහ්මණක් වෙන්නේ කියල. බ්රාහ්මණ කියන එකෙන් අදහස් කලේ උසස් මනුෂ්යයෙක් කියන එක මිසක් උප්පත්තියෙන් ලැබුණු කුලය නෙවෙයි. උසස් කුලයක වුනත් පහත ගති පැවතුම් තියෙනවා නම් ඒ වසලයෙක්.
බෑ බන්. මන් මේකේ හැමෝම යාළුවො විදියට තියන් ඉන්නවා. නොන්ජල් කම කියල හිතන්න එපා. මන් කැමති නැහැ දේශපාලනේ නිසා මිනිස්සු බෙදෙනවට. දේශපාලනේ කියන්නේ තමන්ගේ පෞද්ගලික මතය. එකට අපි ගහගත්තාට මනුස්සයන් විදියට අපි හැමෝම එකයි කියල හිතන්නේ. මනුස්සයන්ගේ මනුස්ස දුර්වලකම් තියෙනවා. එක නිසා සමහර වෙලාවට හිත අමාරුකම් වෙනවා. නමුත් අපි ඔක්කොම මිනිස්සු වශයෙක් ඒ දුර්වලකම් තියෙන නිසා ඒවා ඉවසනවා. ඉතින් මන් කවුරුවත් ඉලක්ක කරන්නේ නෑ.EK eken udaaharana denna puluwanda?
EK එකෙන් බ්රාහ්මණයෙක්ට උදාහරණේ හම්බ වුනාබෑ බන්. මන් මේකේ හැමෝම යාළුවො විදියට තියන් ඉන්නවා. නොන්ජල් කම කියල හිතන්න එපා. මන් කැමති නැහැ දේශපාලනේ නිසා මිනිස්සු බෙදෙනවට. දේශපාලනේ කියන්නේ තමන්ගේ පෞද්ගලික මතය. එකට අපි ගහගත්තාට මනුස්සයන් විදියට අපි හැමෝම එකයි කියල හිතන්නේ. මනුස්සයන්ගේ මනුස්ස දුර්වලකම් තියෙනවා. එක නිසා සමහර වෙලාවට හිත අමාරුකම් වෙනවා. නමුත් අපි ඔක්කොම මිනිස්සු වශයෙක් ඒ දුර්වලකම් තියෙන නිසා ඒවා ඉවසනවා. ඉතින් මන් කවුරුවත් ඉලක්ක කරන්නේ නෑ.
