Galle Face උණුසුම් වෙයි , අනුර ගෝ ගම පටන් ගනී , අනුරට මේ පාර ලේසි වෙන එකක් නෑ - අරගලය 2.0

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,021
    2
    5,088
    113





    හීරළු තීරණ රටට ඵලදායි වෙලා නෑ මෙතෙක් කල් - අපි මෙතන ඉන්නවා - මැරුවත් මෙතනින් නැගිටින්නෑ - මේ මොහොත් සිට සටන ආරම්භ කරමු - අපි ජීවිතය දෙන්න සූදානම් - උලපනේ හිමි



    ගුවනේ සිට






    ------ Post added on Oct 15, 2026 at 7:44 PM
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,021
    2
    5,088
    113
    ඩෙංගු වගාවක් පේන්න තියෙනවා
    හීරලු?
    අර මොකක්ද බං ගුටිකන කසුන් කියන්නෙ , අහස පොලව හැදුවා කියලා , මූ මුස්ලිම් වල ඉදලා ලගදි කන්වර්ට් වෙච්ච එකෙක්ද ? :sorry:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,944
    985
    113
    United States
    උලපානේ හාමුදුරුවො කියන්නෙ මැරුණත් එතනින් යන්නෙ නෑ කියලානෙ. ගෝල්ෆේස් එක ආයෙත් උණුසුම් වෙයි වගේ
     
    • Haha
    • Like
    Reactions: SK29 and Tonto

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,558
    28,462
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Frustrated Buzz Lightyear GIF
     
    • Haha
    Reactions: vito

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,560
    4,936
    113
    අරගල උද්ඝෝෂණ කියන්නේ මේ ආණ්ඩුවට සූපිං කේස්.. ඒවයින් නම් හොලවන්න හම්බවෙන්නේ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,079
    1
    63,451
    113
    Mother Earth

    ඉතින් උබ කියපන්කො ඥාණසාර හාමුදුරුවො හිරෙන් පැනලා ආවෙ නෑනේ. මෛත්‍රීපාල යටතේ ජනාධිපති සමාව ලැබුණේ. ලියකියවිලි වල අඩුපාඩු තියෙනව නම් එතකොට හාමුදුරුවොද වැරදි ? මේක කෙලින්ම aim කරලා ගහන ගේම් එකක්. 🤷‍♂️
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,360
    50,667
    113
    සේදවත්ත
    සල්ගාදුලා බලාගන්න ඕනෙද ලංකාවේ ඔන්න ඉන්නවා . සල් මල් පැල මිල්ෆ් පවුල් උන ඔක්කම ඔය ඉන්නේ . බ්‍රොත් එක තමා ඔය .
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,205
    4,966
    113
    Sri Lanka
    මුන් මේ දේශපාලන හාමුදුරුවරු. හරියට බුදු දහම පිලිපදින හාමුදුරු කෙනෙක් කවදාවත් මේවට එන්නෙ නෑ.
     
    • Like
    Reactions: hide_spider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,100
    169,647
    113
    එකමත් එක රටක
    ඉතින් උබ කියපන්කො ඥාණසාර හාමුදුරුවො හිරෙන් පැනලා ආවෙ නෑනේ. මෛත්‍රීපාල යටතේ ජනාධිපති සමාව ලැබුණේ. ලියකියවිලි වල අඩුපාඩු තියෙනව නම් එතකොට හාමුදුරුවොද වැරදි ? මේක කෙලින්ම aim කරලා ගහන ගේම් එකක්. 🤷‍♂️

    එහෙම සිවුරක් දාගත්ත කියල අමුතු නීති තියෙන්න බෑ මොකා ට උනත් .
    මුන් කියන්නේ වැරද්දක් කරපු එකාගේ ඇදුම බලලා වෙනම නීති හදන්න කියලා .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,625
    35,614
    113
    මේ දුසිල් මහණුන් රොත්ත බුරුත්ත පිටින් ශාසනයෙන් නෙරපා බුද්ධ ශාසනය පිරිසිදු කළ යුතුයි.
    අනුරයියා ජාතිය අමතා කෙළින් තීරණයක් ගත යුතුයි.
    දුසිල් මහණුන්ගේ පදේට නටන්න බෑ රජයකට.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,411
    6,301
    113
    හිටන් රටම ගිනි තියලා තමයි ගියේ
    හිටන් මරන්න හදපු එකාට, රන්ජට එහෙමත් ජනාධිපති සමාව ලැබුනානේ
    උන්ට අවුලක් නැද්ද දන්නේ නැහැ