🔴🔴🔴 අල්ලාහු අක්බර් කියා පොඩි එකා පාර පනියි. 🔴🔴🔴

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,233
    4,717
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවූ නිසා අපිට මුකුත් වරදක් කියන්න බෑනේ

    මොකද මේ ලෝකේ වෙන හැම දෙයක්ම වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව.

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ අල්ලා දෙවියන් තමන්ගේ අනුගාමිකයන්ගෙන් මේ වගේ ආතල් ගන්නේ මොකද බන් ?​

    ඒ කියන්නේ හැප්පුනත් අවුලක් නෑ. අල්ලගෙ කැමැත්ත. කාර් කාරය වැරදි නෑනෙ. :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,270
    10,918
    113
    ඒ කියන්නේ හැප්පුනත් අවුලක් නෑ. අල්ලගෙ කැමැත්ත. කාර් කාරය වැරදි නෑනෙ. :lol:
    මැරුණත් අවුලක් නෑ , කාර් කාරය වැරදි නෑ
    නබි කියලම තියෙනවා නේ “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...” (Surah At-Taghabun 64:11)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,661
    199,887
    113
    Colombo, Sri Lanka
    හැබැයි පොඩි එකා කාර් එකට යට උනානම් තම්බියෝ ටික නටන නාඩගම මට මැවිලා පේනවා, ඊට පස්සේ තුන්කාලේ සිංහල එවුනුත් ඕකට අලගු අල්ලනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,334
    1
    29,303
    113
    1000052404.jpg


    1000052184.jpg