[Monthly Opposition Only Poll] උසාවියෙන් වරදකරු වුනු භික්ශූන්ට සිවුර අදින්න දිය යුතුයි. Baiyanee warella... (🔴)(🔴)

උසාවියෙන් වරදකරු වුනු භික්ශූන්ට සිවුර අදින්න

  • දිය යුතුයි.

  • දිය යුතු නෑ.

  • ඤානසාරට විතරක් සිවුර අදින්න දිය යුතුයි.

Results are only viewable after voting.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,480
    5,895
    113
    සිවුර අදින එක තේරුමක් තියෙනවද? උසාවියෙන් තීන්දු කරා නම් වැරද්දක් කරල තියෙනව කියල එහෙම කෙනෙකුට සිවුරක් දරන එක සදාචාරසම්පන්නද? ඉස්සෙල්ලම මහනායකවරු කරන්න ඕන තාවකාලිකව හරි සිවුර අයින් කරන එක නෙමේද? සිවුර හිරේට යනව කියන එක හැමෝම ගරු කරන සිවුරට කරන අපරාදයක් නෙමේද? මෙතන තියෙන්නෙ වෙනම දේශපාලන ප්‍රශ්නයක් මිසක් සිවුරක් ගැන ප්‍රශ්නයක් නෙමේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,736
    10,863
    113
    Sherwood වගේ තැනක
    Lapa kota rewila innne dan

    Shiranthi%20Rajapska%2011-858044.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,205
    29,195
    113
    සිවුර අදින එක තේරුමක් තියෙනවද? උසාවියෙන් තීන්දු කරා නම් වැරද්දක් කරල තියෙනව කියල එහෙම කෙනෙකුට සිවුරක් දරන එක සදාචාරසම්පන්නද?
    Siyura wenai…. neethiya wenai
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    ඤානසාරට විතරක් දිය යුතුයි කියන තුන්වෙනි option එක නම් පට්ට 😅 වරදක් කරපු කෙනෙක්ට සිවුර ආවරණයක් වෙන්න බෑනෙ බං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,736
    10,863
    113
    Sherwood වගේ තැනක
    හෙට උදේ වෙනකොට ඉල්ලීම් ටික ඉෂ්ට වුණේ නැත්නම් කූඩාරම ඇතුළේම ධාතු වඩම්මවනවා

    - මීට මාගල්ලේ හිමි 🙏

    කෝ බං බෛයෝ මීක් නෑ නේ.. මුන් ඔක්කොම ගෝල්ෆේස් ගිහිං ද ? 🤔
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,358
    6,778
    113
    හිරගෙදර ඇතුලේ ජම්පරය.. එලියට එන ඕන අවස්තවක උසාවියට එන්නේ නඩුවකට.. එතනදි නිවැරදි කරු හෝ වැරදි කරු විය හැක,, ඒ නිසා හැමෝටම තමන්ට අවශ ය ඇදුම උසාවියේදි අදින්න අවස්තාව ලබාදිය යුතුයි,, මොකද උසාවියට ගේන්නේ වැරදිද හරිද බලන්න... (වැරදි ගොඩක් තියෙනවනම් මේගැන අදහසක් නැත)
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,534
    15,507
    113
    Gampaha
    හෙට උදේ වෙනකොට ඉල්ලීම් ටික ඉෂ්ට වුණේ නැත්නම් කූඩාරම ඇතුළේම ධාතු වඩම්මවනවා

    - මීට මාගල්ලේ හිමි 🙏

    කෝ බං බෛයෝ මීක් නෑ නේ.. මුන් ඔක්කොම ගෝල්ෆේස් ගිහිං ද ? 🤔
    @2osama 🤭
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,111
    9,511
    113
    oya ekakwath nemei...දණ්ඩ නීති සංග්‍රහය vidiyata karana eka thamai hari..e option eka add karapan

    bahuthara mathaya hematissema hari mathaya nemei
     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,929
    2,601
    113
    සිවුර අදින එක තේරුමක් තියෙනවද? උසාවියෙන් තීන්දු කරා නම් වැරද්දක් කරල තියෙනව කියල එහෙම කෙනෙකුට සිවුරක් දරන එක සදාචාරසම්පන්නද? ඉස්සෙල්ලම මහනායකවරු කරන්න ඕන තාවකාලිකව හරි සිවුර අයින් කරන එක නෙමේද? සිවුර හිරේට යනව කියන එක හැමෝම ගරු කරන සිවුරට කරන අපරාදයක් නෙමේද? මෙතන තියෙන්නෙ වෙනම දේශපාලන ප්‍රශ්නයක් මිසක් සිවුරක් ගැන ප්‍රශ්නයක් නෙමේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,860
    16,971
    113
    හෙට උදේ වෙනකොට ඉල්ලීම් ටික ඉෂ්ට වුණේ නැත්නම් කූඩාරම ඇතුළේම ධාතු වඩම්මවනවා

    - මීට මාගල්ලේ හිමි 🙏

    කෝ බං බෛයෝ මීක් නෑ නේ.. මුන් ඔක්කොම ගෝල්ෆේස් ගිහිං ද ? 🤔

    කුරුස ජෙපි අඳෝනා..😅
     
    • Haha
    Reactions: Error365!