අද තමයි ගලගොඩ අත්තේ මහා නාටක දවස..
දැන් ජනපති ලේකම් කාර්යාලය අසල රඟ දක්වන මේ නාටකය බලපු මටනම් තේරුණේ සුද්දෝ නැතිනම් ගණින්නාන්සෙලා තමයි අද සිංහල බෞද්ධ අපේ නඩු අහන්නේ කියලායි ..සුද්දෝ නැතිනම් අද ලංකාව ඉරානයේම බෞද්ධ වර්ශන් එක වෙලා.
අනුර කෙලින් ඉන්න.. මේ අන්තවාදීන්ට නිදහස දෙන්න එපා...

සිංහල බෞද්ධ ගිහියන්ව ස්වාධීන ජාතියක් කරපු සුද්දන්ට ජයවේවා.. RESPECT ENGLAND... RESPECT ENGLISH LAW... @dilann 


අනුර කෙලින් ඉන්න.. මේ අන්තවාදීන්ට නිදහස දෙන්න එපා...

සිංහල බෞද්ධ ගිහියන්ව ස්වාධීන ජාතියක් කරපු සුද්දන්ට ජයවේවා.. RESPECT ENGLAND... RESPECT ENGLISH LAW... @dilann
