අද තමයි සුද්දො ලංකාව අල්ලගත්ත එකේ වටිනාකම ගිහි බෞද්ධයන්ට ඇත්තටම දැනෙන දවස....😦😦

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,534
    15,509
    113
    Gampaha
    අද තමයි ගලගොඩ අත්තේ මහා නාටක දවස.. 8-) දැන් ජනපති ලේකම් කාර්යාලය අසල රඟ දක්වන මේ නාටකය බලපු මටනම් තේරුණේ සුද්දෝ නැතිනම් ගණින්නාන්සෙලා තමයි අද සිංහල බෞද්ධ අපේ නඩු අහන්නේ කියලායි ..සුද්දෝ නැතිනම් අද ලංකාව ඉරානයේම බෞද්ධ වර්ශන් එක වෙලා.:shocked:අනුර කෙලින් ඉන්න.. මේ අන්තවාදීන්ට නිදහස දෙන්න එපා...:no::no::no: සිංහල බෞද්ධ ගිහියන්ව ස්වාධීන ජාතියක් කරපු සුද්දන්ට ජයවේවා.. RESPECT ENGLAND... RESPECT ENGLISH LAW... @dilann 🙏🙏🙏

    royals-monarchy.gif
    king-k%C3%B6nig.gif

    16-43-32-777_512.gif

    ok.gif
    ​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,305
    2
    55,264
    113
    සුද්දෝ නැතිනම් ගණින්නාන්සෙලා තමයි අද සිංහල බෞද්ධ අපේ නඩු අහන්නේ. සුද්දෝ නැතිනම් අද ලංකාව ඉරානයේම බෞද්ධ වර්ශන් එක වෙලා.
    ​

    To Be Honest Tonight Show GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    ජයවේවා කියන්නද?
    සාදු සාදු සා..........ආ.අආ..අආආආඅ කියන්නද??

    :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,447
    1,256
    113
    United States
    RESPECT ENGLISH LAW කියල තියෙන එක නම් ඇත්ත බං, අදටත් අපේ නීති ගොඩක් ඒ සිස්ටම් එකේම තමයි
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ඉස්සෙල්ලා ගිහින් ඉගෙන ගෙන වරෙල්ලා. ලංකාවේ තියෙන්නේ රෝම ලංදේසී නීතිය මිසක් ඉංග්‍රීසී නීතිය නෙවෙයි. රෝම ලංදේසී නීතිය ගෙනාවේ ලංදේසී මිසක් ඉංග්‍රීසී නෙවෙයි. 🤌 🤌 🤌 🤌

    පච කොටා වචන දහයක් කිව්ව ගමන් මෝඩයෝ වෙට් වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,519
    21,240
    113
    හස්තිශෛලපුර
    අද තමයි ගලගොඩ අත්තේ මහා නාටක දවස.. 8-) දැන් ජනපති ලේකම් කාර්යාලය අසල රඟ දක්වන මේ නාටකය බලපු මටනම් තේරුණේ සුද්දෝ නැතිනම් ගණින්නාන්සෙලා තමයි අද සිංහල බෞද්ධ අපේ නඩු අහන්නේ කියලායි ..සුද්දෝ නැතිනම් අද ලංකාව ඉරානයේම බෞද්ධ වර්ශන් එක වෙලා.:shocked:අනුර කෙලින් ඉන්න.. මේ අන්තවාදීන්ට නිදහස දෙන්න එපා...:no::no::no: සිංහල බෞද්ධ ගිහියන්ව ස්වාධීන ජාතියක් කරපු සුද්දන්ට ජයවේවා.. RESPECT ENGLAND... RESPECT ENGLISH LAW... @dilann 🙏🙏🙏

    royals-monarchy.gif
    king-k%C3%B6nig.gif

    16-43-32-777_512.gif

    ok.gif
    ​
    Portugal flag eka dapan.. in neh issellama awe..
     
    • Haha
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,597
    3,187
    113
    අර කට වාචාලයාට කොච්චර ගැතිවෙලා ද කියනවනං, සුද්දෝ රට අල්ලපු එකත් හෝදනවා ඩෝබිලා සෙට් එක thread දාගෙන...
     
    Last edited: