වහියි කියල දැනගෙන හිටියට මෙහෙම වහී කියල හිතුවෙ නෑ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    අවුරුදු 80කින් පස්සෙ ආපු ලොකුම වැස්ස කියන්නෙ නිකන්ම නෙවෙයි, වීඩියෝ එකේ පේන විදියට මුළු නගරෙම යටවෙලා. ඔහොම වැස්සක් කොහෙ ආවත් අමාරුයි තමයි.
     

    Similar threads