✅Anyhacker Bot ගෙන් බේරෙන විදිහ (ජිවිතයට ඔවදන්💩)

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,209
    2,596
    113
    Birmingham
    ඔබ ඇසූ ප්‍රශ්නය සම්පූර්ණ නැත. "http" යන්නෙන් අදහස් කළේ HTTP (Hypertext Transfer Protocol) තාක්ෂණය ගැන ද, නැතහොත් කිසියම් නිශ්චිත වෙබ් අඩවියක් හෝ පුවතක් (ලින්ක් එකක්) ගැන ද යන්න පැහැදිලි නැත
    මට HTTP (Hypertext Transfer Protocol) සහ HTTPS අතර වෙනස, එය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,997
    1
    102,558
    113
    34
    Kalutara
    ignore කළාම ignore කරපු එකෙක් මොකක්ද කියල තියෙනව කියල පෙන්නනව. එත්කොට බලන්න හිතෙනව. :sorry:

    ඒ කමෙන්ට් එක මගේ කමෙන්ට් එකකට කුණුහරුපෙන් බැනලා දාපු රිප්ලයි එකක් නේද කියල පේනවා.
    අයියෝ මම ඒක බලපු මෝඩකම කියල හිතෙනවා.
    ආයේ නම් ignore කරපු කමෙන්ට් බලන්නෙ නෑ කියල හිතාගන්නව.
    cycle repeats..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,602
    7,409
    113
    ලොග් නොවී බලද්දී පේනවනෙ පොන්ස්.
    අපි ලොග් වෙලානේ බලන්නෙ එතකොට අපිට අවුලක් නැහැ
    උඹ ලොග් වෙන්නෙ නැතිව නං බලන්නෙ එහෙම බලපන් අපිට අවුලක් නැහැ

    මේක ලෝකෙටම පේන්න නැති කරන්න ඕන නැහැ අපිට පේන්නෙ නැති උනා නං ඒ හොඳටම ඇති
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,413
    1,636
    113
    Morally Bankrupt Sri lanka
    @Anyhacker menn ubata wirudawa kerali gahanawa humans

    Robot No GIF by EsZ  Giphy World
     
    • Haha
    Reactions: Be_Positive

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,040
    1
    15,534
    113
    ඇත්තටම දැන් සමාජ මාධ්‍ය (Social Media) වලයි, අන්තර්ජාලයේ හැමතැනමයි AI භාවිතය පුදුම විදිහට වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා එකම රටාවකට, අනවශ්‍ය විදිහට දිගට, හැඟීම් දැනීමක් නැතිව ලියලා තියෙන කමෙන්ට්ස් නිතරම දකින්න ලැබෙනවා.
    තව බොටෙක්
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,723
    2,765
    113
    ඉග්නෝර් කරත් ඌ ත්‍රෙඩ් වලට රිප්ලයි කලාම ත්‍රෙඩ් උඩට එනවනෙ?
    නෝටිෆිකේසන් එන්නෙ නැද්ද?

    ow ekai anith awula....kisi wadak nathi threads bump wenawa me ponnaya nisa
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,429
    15,588
    113
    ignore කළාම ignore කරපු එකෙක් මොකක්ද කියල තියෙනව කියල පෙන්නනව. එත්කොට බලන්න හිතෙනව. :sorry:
    ඔව් හිතවත. මටත් එසේමයි. කුමන අරුමයක්ද මේ?
     
    • Haha
    Reactions: Amith0424