වෙන ආගමකට එහෙමකියන්න නම් උබට ඊට වඩා උබ පිලිගත්ත ආගමක් තියෙන්න ඕනේ.. බය නැතුව කියපන් පුලුවන් නම් උබේ ආගම..මොකෙක් බේරගන්නද , උබල හදාගත්තු රාමුවේ නැති නිසාද . මල විකාර බුද්ද දර්ශනයක් එක කැමති කෙනෙක්ට කැමති ලෙස අනුගමනය කරන්න පුලුවන් . සිගයක් ගැහුවට එයා අශීල භික්ශුවක් කියන්න තමුන් කවුද . මේක නිදහස් ලෝකයක්