ඝනගම්මානයේ ආතල්

FCB

Well-known member
  • Jul 18, 2009
    3,148
    792
    113
    Time doesn't change people, time reveals the real face of people... In this case organisations, and specially Mustard cult...
     
    • Like
    Reactions: RavinduSha

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,149
    3,184
    113
    Biyyo carima hina dakinne :lol:


    මීඩියා වලට වොයිස් කට් එකක්වත් දෙන්න බැරි උන්ද දැන් ගූ පෝට්ටුවො උස්සගන එන්නෙ? වේස බයියට පිටිපස්සෙන් ඉදන් කියල දෙන්න ඕන මොනවද කියන්නෙ කියලා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,038
    17,262
    113
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,633
    5,274
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     
    • Haha
    Reactions: pavithra_uk