කාවන්තිස්ස වැටිලා මොන අපරාදයක් ද අප්පා.. අහින්සක සත්තූ..

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,757
    3,644
    113
    මුලින්ම හෙන ගහන්න ඔනේ ලාල් කාන්ත පොන්නයාට.. ඔකා තමා කීවේ වෙඩි තියන්න කියලා...
    කිසි දෙයක් කර ගන්න බැරි ජරා හැත්ත.. මෙකට වග කියන්න ඔනි උන් හැදි ගෑවිලා යන්න ඔනේ..

    ඇතා වැටිලා මිනිස්සු දකිනකල් ඩ්‍රෝනේ දැකලා නැ.. ඩ්‍රෝනේ ලප කොටා ගෙ පුකේ ගහල වෙන්න ඇති තියෙන්න ඇත්තේ...
    ------ Post added on Oct 16, 2026 at 2:26 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,534
    7,355
    113
    ඔහොම වැටිලා ඉන්න ඇතෙක්ව නැගිට්ට වන්න තරම් අපේ වනජීවී එකේ ඉන්න පෂුවෛද්‍යලා දක්ෂ නෑ.
    උන් බෙහෙත් කරලා තමයි ඇතාගේ ලෙඩේ වැඩි උනේ.
    අනිත් එක සත්තුන්ට වෙඩි තියන උන්.

    අපරාදේ මේවගේ සත්තු.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,757
    3,644
    113
    ඔහොම වැටිලා ඉන්න ඇතෙක්ව නැගිට්ට වන්න තරම් අපේ වනජීවී එකේ ඉන්න පෂුවෛද්‍යලා දක්ෂ නෑ.
    උන් බෙහෙත් කරලා තමයි ඇතාගේ ලෙඩේ වැඩි උනේ.
    අනිත් එක සත්තුන්ට වෙඩි තියන උන්.

    අපරාදේ මේවගේ සත්තු.
    Kiyala Wedak ne bn.. Aduma balu petiyekta beheth kara ganna tharam wath mun ta be...
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    592
    244
    43
    41
    Kalutara
    කකුලේ තිබුන වෙඩි වැදිච්ච එකට බෙහෙත් කරන්න ගිහිල්ලා ඉවරයක් නැතුව බෙහෙත් ගහලම ඇතාට පාචනය හදුනා.බෙහෙත් කරපු උනුත් කලේ සතාව නිර්වින්දනය කරලා photo shoot කරපු එක.වැටුන ඇතෙක් ලංකාවේ ආයේ නැගිටලා නෑ.මේ කාවන්තිස්ස ඇතා ලංකාවේ icon එකක්.වෙඩි මූනිස්සම් සිය ගානක් ඇඟේ තියාගෙන ඉන්න අලි ඇත්තු ඕන තරම් ඉන්නවා කිසි අවුලක් නැතුව.මේ ඇතාව මේ තත්වෙට පත් කරපු හැම එකාටම හෙන ගහනවා.කොටින්ම උන්ට වැඩිය අමිල මිලක් තියෙන්නේ මේ ඇතාට.දුකයි .අවුරුදු ගානකට පාරක් වගේ හැදෙන සද්දන්තම ඇතෙක් මේ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,757
    3,644
    113
    paw bn satha.sakkili wanajiwi eke unta wedi thiynnda one okkotama klin. ponna anduwata bane me alinta wedi thiyana unta marana danduwama denna :angry:
    ou bn.. pinata padi ganna jara hethikarayak inne..

    කැලේ ඉන්න උන්ගේ ඕක නේද වයස ?
    Ne bn.. Me tharuna wayasa.. me wage ekkenek 60 - 65k wath innava.. eetath wada inna puluwan hoda kema lebunoth.. me wayase thama aluthen ayeth dath Maru wenne
    ------ Post added on Oct 16, 2026 at 3:14 PM

    කකුලේ තිබුන වෙඩි වැදිච්ච එකට බෙහෙත් කරන්න ගිහිල්ලා ඉවරයක් නැතුව බෙහෙත් ගහලම ඇතාට පාචනය හදුනා.බෙහෙත් කරපු උනුත් කලේ සතාව නිර්වින්දනය කරලා photo shoot කරපු එක.වැටුන ඇතෙක් ලංකාවේ ආයේ නැගිටලා නෑ.මේ කාවන්තිස්ස ඇතා ලංකාවේ icon එකක්.වෙඩි මූනිස්සම් සිය ගානක් ඇඟේ තියාගෙන ඉන්න අලි ඇත්තු ඕන තරම් ඉන්නවා කිසි අවුලක් නැතුව.මේ ඇතාව මේ තත්වෙට පත් කරපු හැම එකාටම හෙන ගහනවා.කොටින්ම උන්ට වැඩිය අමිල මිලක් තියෙන්නේ මේ ඇතාට.දුකයි .අවුරුදු ගානකට පාරක් වගේ හැදෙන සද්දන්තම ඇතෙක් මේ.
    Ou bn.. wanajiwi eke ponna heththa thama mekata waga kiyanna one..
    ------ Post added on Oct 16, 2026 at 3:15 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,087
    113
    පෙරහැරේ ගෙනියන අලියෙක්ට පොඩි දෙයක් උන ගමන් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උන් මේ ගැන ත්‍රෙඩ් දැම්මෙ නෑ නේද? උන් මේ ත්‍රෙඩ් එකෙත් නෑ නේද?
    අන්න ඒකයි උන්ට හැංගිලා යටින් ගේම දෙන කුරුසයො කියන්නෙ :ROFLMAO:

    බොරුවට හරි මේ ත්‍රෙඩ් එකට වරෙං @Jihadi john

    The Office Lol GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,921
    40,084
    113
    Homagama
    ඇතාව ඉක්මනට දොබයක් දාලා කෙලින් අතට උස්සන්න ඕනා. පලංචි ගහලා. පැත්තට ඉන්න විනාඩියක් ගානේ බරට අවයව අකර්මණ්‍ය වෙනවා. මේ වෙලාවේ දංගොල්ලයා එහෙම බැහැලානම් සතා ගැන අදහස අත්හැර ගන්න වෙනවා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,757
    3,644
    113
    ඇතාව ඉක්මනට දොබයක් දාලා කෙලින් අතට උස්සන්න ඕනා. පලංචි ගහලා. පැත්තට ඉන්න විනාඩියක් ගානේ බරට අවයව අකර්මණ්‍ය වෙනවා. මේ වෙලාවේ දංගොල්ලයා එහෙම බැහැලානම් සතා ගැන අදහස අත්හැර ගන්න වෙනවා.
    Ou bn thamath ehemamai...beren nethi wei wage bn
     
    • Sad
    Reactions: NRTG