ගෑස් නෑ වගේ නේද. උඹලගෙ පැතිවල තියෙනවද? 🤔🤔

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,775
    14,492
    113
    Hmm okay. Just so you know, I'm just a working class guy. I don't even have a passport and only have a very limited income. Will that be an issue? It's not like I can just travel anywhere suddenly with my own money. It's bearly enough to live.

    ගෑස් තිබ්බ කියල උඹ ගන්නද?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,350
    1
    2,579
    113
    32
    Heaven
    GraphicsGods.com
    අඩෝ උබ ගෑස් එක කරේ තියාගෙන ගෑස් කඩේ ඉදන් බෝඩිමට යන හැටි මැවිල පේනවා බන්.

    ඇත්තටම හිනාවක් නෙමෙයි කදුලක් ආවෙ, රෝයල්, UOM ගිය උබ ඔහොම ඉන්න ඕනෙ එකෙක් නෙමෙයි

    අඩුගානෙ බයික් කට්ටක් හරි ගන්න බලපන්. උබ හොද කල්කිරියාවෙන් හිටියනම් උබට සත්දියවරෙන් අරන් දීල
     
    • Like
    • Haha
    Reactions: Bimmer and wpril5

    SudaW

    Well-known member
  • May 1, 2025
    436
    329
    63
    Kandy thibbeth na giya dawas tikema. Eth iye idan dan aye supply karanawa.
    Aulak wena ekak na. ei ikmanta.
    Litro Gas නුවර කොහෙද බං මේ දවස්වල තියෙන්නෙ. Town එකේ තැනක් නම් වඩා හොඳයි
     

    Similar threads