අඩෝ දුටුගැමුණුගෙ තාත්තා 😢😢

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,443
    58
    15,973
    113
    මොකක් වෙලාද මේ බුවාට? 🤔 ළඟක් වෙනකල් හොඳට හිටියනෙ යකෝ.

    කවුරු හරි හොඬවැලේ කෙළවර උස්සගෙන හිටියා නම් හොඳයි හැබැයි නේ. වැස්ස නම් ලොකු අවුලක් නෙවෙයි, හැබැයි වතුර පිරිච්ච තැනක ඉඳල හුස්ම හිර වුණොත් සේරටම වඩා කේස්.

     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    811
    1,059
    93
    Indrajith-Ottaham.jpg

    අමෝ අමෝ, හෙන විහිලු කාරයා නේද ඔයා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,559
    18,850
    113
    35
    Spain
    ඉතින් ප්‍රතිකාර කරන්ඩ මොකක්ද බං වුණේ? මොකෙක් හරි වෙඩි තියලද නැත්නම් වෙන අසනීපයක්ද?
    වෙඩි වැදුණු තුවාල වලට දුන්නු ඇන්ටිබයෝටික්ස් වලට පාචනය හැදිලා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,443
    58
    15,973
    113
    මැරිලලු නේ. 😢

    වෙඩි වැදුණු තුවාල වලට දුන්නු ඇන්ටිබයෝටික්ස් වලට පාචනය හැදිලා.
    හුකනවනෙ ඉතින්. අපේ වේසිගෙ පශු වෛද්‍ය හැත්තට පුළුවන් ඔච්චර තමයි
    ------ Post added on Oct 16, 2026 at 9:06 PM
     
    • Sad
    Reactions: Inigo Montoya