පල්ලමේ යන ගමං හූ කියං යනවලු අන්නආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ
නෑ නෑ දෙනවාදැන් කොරන්න දෙයක් නැහැ. අනුරට තියෙන්නේ බිම දන ගහල, වැදලා, හාමුදුරුවෝන්ට ජනපති සමාව දෙන එක

මූනෙ ලපයක් තියන එකෙක් හාට් ඇටෑක් එකකින් මිය යාමට නියමිතයි. මහා වර්ෂාවකින් ලංකා භූමිය සෝදා යාමට නියමිතයි
-අනාවැකි කියන එකෙක් කීවෙ-

ඔ්නම ආණ්ඩුවක් ආවම මජර වැඩ කරන්න වෙනවා ඒ උන්ට කඩේ ගියපු එවුන්ගෙ මනදොල සපුරන්න. තාම මේ ආණ්ඩුවට වැඩි වයසක් නෑ. මුන් කරන්න හදන්නෙ මුල් කාලෙම බැණුම් අහගෙන ඔය ඩස්ප වැඩටික කරගෙන අන්තිම අවුරුදු 2-3 වගේ වෙද්දි පට්ට ගේමක් ගහන්න. වෙන විකල්පයක් නෑ මේකම හොදයි කියල මිනිස්සුන්ට ඒත්තු යන ගානට මුන් ගේමක් ගහනවා. කොරෝනාවත් මුන් ආශිර්වාදයක් කරගන්නවා. බලපන්කො වෙන වැඩේ.
මූනෙ ලපයක් තියන එකෙක් හාට් ඇටෑක් එකකින් මිය යාමට නියමිතයි. මහා වර්ෂාවකින් ලංකා භූමිය සෝදා යාමට නියමිතයි
-අනාවැකි කියන එකෙක් කීවෙ-