ජනාධිපති සමාව දෙන්නෙ නෑ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,320
    1
    29,269
    113
    එතකොට පාදිලියා ගෙ කාලේ දික් කරන්න පුක ගිනි ගත්ත හනුමා වගේ නීති හදලා දැගලුවෙ එක එකාට ගැලපෙන විදියට නීති නවන්න නෙවෙයිද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,132
    2
    116,433
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,749
    3,624
    113
    සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව.
    එහෙම කරොත් අනුර තමන්ගේ ආගමට අගරු කරා වෙනවා... පොර එයාගේ පියාණන් ගේ නාමයෙන් තමා හැම දේම කරන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,837
    1
    16,964
    113
    ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
    rd-btc-cry-harder.gif
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,393
    5,432
    113
    Yesterday MIDNIGHT. President secretory said that Pardon is given sooon..
    It also a PACHA?
    Then he also a pachaya? I'm wondering whether Fungus or virus or bacterial germ has been spread in President office premises with Pacha symptoms?😂😂😂
     
    Last edited: