දැනට මාකට් එකේ ගන්න පුලුවන් හොඳම Electric bike එක මොකක්ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,321
    10,155
    113
    Galaha
    අද කඩේ ගිය වෙලේ electric bike එකක් දැකල ආස හිතුන කිසිම සද්දයක් නෑ යකෝ ඇවිල්ල වදිනකල් දන්නෙ නෑ. රේන්ජ් එක හොඳ එකක් හොයන්නෙ. එක charge එක්කින් අඩුම 100km වත් යන්න පුලුවන් ඒව තියෙනවද? අපිට කස්ටම් battery පැක් එකක් හදල දාගන්න පුලුවන් නේද ඕවට රේන්ජ් එක වැඩි කරගන්න? :rolleyes2:


    ආ මම 2024 Honda Vezel Z Grade එකක් ගත්තනෙ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,601
    9,048
    113
    TVS orbiter - 120KM
    6 lakhs

    image.png


    https://www.tvslanka.lk/ourproducts?category=ev

    @ruwanHM
    ------ Post added on Oct 16, 2026 at 8:22 PM


    ------ Post added on Oct 17, 2026 at 10:00 PM