Bathroom එක ඇතුලෙ හොරෙන් බලන සක්කිලි

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඉතින් බන් හොරෙන් බැලුවම මොකෝ කාටවත් ලීක් කරන්නේ නෑනේ අපි උනත් ආසයිනේ ඔහොම බලන් ඉන්න.
     
    • Haha
    Reactions: Hasistranger

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    'ඉතින් gf ට රෑ wash room එකට යන්න ඕනෙ වෙලා එයා wash room යනකොට මම කෝයිකටත් කියල බාත් රූම් එකේ දොර ලගටම වෙලා ජනේලෙ පැත්ත බලාගෙන හිටියෙ'

    gf තඩි බොකක් දාලා එනකං බැල්මට්ලා දෙන්නෙක් බලං ඉදලා වගේ. එකෙක් දොර ලග. අනිකා ජනේලෙන් එළියේ.
    කක්කා පෝච්චියක් අරන් යන්න කියන්නේ ඒකයි
     
    • Haha
    Reactions: Hasistranger

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඉතින් අපි දෙන්න හරිම කණගාටුවෙන් ,හරියට නින්දක් නැතුව රෑ ගෙවල උදේ බිල් එකත් සම්පූර්ණයෙන් ගෙවල ආයෙත් එහෙන් ගියා.
    WTF යකෝ උදේට හොද පදෙන් අමතලා එන්න මූට කොන්දක් නැද්ද?


    ප.ලි:-

    Anyways ගංකබර, නූගත්, අඩුකුලේ සිංහලුන්ගෙ හැටි දන්න නිසා wife/gf එක්ක යනවනං fb එකේ tiktok එකේ ප්‍රමෝට් කරන තැන් තැන් වල අස්සෙ හදලා තියන කබානා අස්සෙ රිංගන්න යන්නෙ නැතුව හරිහමන් ස්ටාර් හොටෙල් එකකට යන්න ඕන. අර කබානා කෑලි කොච්චර ලස්සනට හදලා තිබ්බත් කොච්චර ලස්සන වීව් එකක් තියන තැනක හදලා තිබ්බත් සිංහලු වගේ අඩුකුලේ ජාන සහිත කාලකන්ණි ඉන්න රටක ඒවට කපල් එකකට යන්න රෙකමන්ඩ් කරන්න බෑ
     

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මේකෙ විනාඩි 16 ඉදල බලන්න. ඔය වගේම සීන් එකක් තියෙන්නෙ.

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    mama nam loweth lee kali ghapu kabanwa arawa mewa walata nam yanne naa..privacy eka full thyenne one..ape ayyala..kalakanni yakki inne. baduwak nogahapu
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යකො, ගැනියෙක් එක්ක තනියම ගිහින් ගෙම ඉල්ලනද කියන්නෙ

    tourist board complaint, booking.com dispute දාල, වටේටම ශෙයා කරන්න තියෙන්නෙ ආයෙ.

    ගාන/ රේටින් අදාල නැනෙ, නීතියෙ නෑනෙ කොහෙවත් මේ ගානට අඩු නන්, හොරෙන් බලන්න පුලුවන් කියල
    මේකෙවුන් මාර කතානෙ කියන්නෙ :eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    යකො, ගැනියෙක් එක්ක තනියම ගිහින් ගෙම ඉල්ලනද කියන්නෙ

    tourist board complaint, booking.com dispute දාල, වටේටම ශෙයා කරන්න තියෙන්නෙ ආයෙ.

    ගාන/ රේටින් අදාල නැනෙ, නීතියෙ නෑනෙ කොහෙවත් මේ ගානට අඩු නන්, හොරෙන් බලන්න පුලුවන් කියල
    මේකෙවුන් මාර කතානෙ කියන්නෙ :eek:

    බයියන්ගෙ බුද්ධි මට්ටමට උන් කතා කරන්නෙ.

    ලේසි නෑ රට හදනව කියන එක 🙁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් අපිට මතක් උනේ මේ වගේ දෙයක් ඩුබායි වලදි උනානම් විනාඩි 15 වගේ ඇතුලත ඇවිල්ල වෙච්ච දේ හරියට හොයල,කරපු කෙනාවත් අත් අඩංගුවට අරගෙන ,අවශ්‍ය හැම දඩුවමක්ම ගන්නව.
    Bored Ryan Reynolds GIF by The Hitman's Wife's Bodyguard
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    බොරුවක්ද දන්නෙත් නෑ. වලතරයත් එකපාරක් මේකේ කොල්ලෙක්ගේ ගෙස්ට් හවුස් එකට රෙවිව් එකක් දාලා තිබුන ස්ටාෆ් එකේ උන් වල්තරයටයි උගේ වයිෆ්ටයි අල්ලන් ගැහුවා කියලා 😂