මේකේ හරක් වගා වගා ගායි, අරන් බලපන්කො ඩොටේ ඉඩමක්. විකුනන්න ගියාම පුක හපාගෙන මැරෙන්න හිතෙයි
Edward Kenway Well-known member Jan 8, 2015 12,775 14,492 113 Friday at 7:09 PM #21 මේකේ හරක් වගා වගා ගායි, අරන් බලපන්කො ඩොටේ ඉඩමක්. විකුනන්න ගියාම පුක හපාගෙන මැරෙන්න හිතෙයි Reactions: Inigo Montoya, tharakaf and CohenLenstra
R raaajit Well-known member Nov 4, 2007 872 1,023 93 Friday at 8:25 PM #23 2 thamayi eka , anikva mata vadiya set naha Reactions: Inigo Montoya and tharakaf
sika2 Well-known member Nov 15, 2013 3,766 2,727 113 නිධානයක් උඩ Friday at 9:06 PM #24 1,2 වගා කරන වැඩේ හරියන්නේ නැහැ. බද්දට දුන්නත් මහ ගානක් ලැබෙන්නේ නැහැ. රත්මලානේ ඉඩමේ බජට් ගෙයක් ගහල බෝඩිමක් දාන එක ලාබයි, බලන්න ලේසියි. Reactions: Inigo Montoya and tharakaf
1,2 වගා කරන වැඩේ හරියන්නේ නැහැ. බද්දට දුන්නත් මහ ගානක් ලැබෙන්නේ නැහැ. රත්මලානේ ඉඩමේ බජට් ගෙයක් ගහල බෝඩිමක් දාන එක ලාබයි, බලන්න ලේසියි.