මොකක් වෙලාද මේ බුවාට?
ළඟක් වෙනකල් හොඳට හිටියනෙ යකෝ.
කවුරු හරි හොඬවැලේ කෙළවර උස්සගෙන හිටියා නම් හොඳයි හැබැයි නේ. වැස්ස නම් ලොකු අවුලක් නෙවෙයි, හැබැයි වතුර පිරිච්ච තැනක ඉඳල හුස්ම හිර වුණොත් සේරටම වඩා කේස්.