Local try කරලා නෑ මමනම්locally run karnna peformance kohemda?
Muse එක හොඳයි මම හිතන විදියට occasionally use කරනවානම් browser use වගේ.grok bot vage hodai da machan?
@quickdigi මේ Telegram බොටා ගේ තියනවා $1.20 ... අරන් resell කරන්න ඕනි නම්මමත් දැන් මුස් ව තමා යුස් කරන්නෙ ව්ට්සැඵ් එක හරහ මාරම ලෙසි වැඩ කරගන්න
මුස් 1 බිලියන් ටොකන් එක්ක අක්වුන්ට් තියෙනව රු 1000 වෙන්න්නෙ
පට්ට වටිනව ඉතින්
kohomada ganne machan ? any contact ?මුස් 1 බිලියන් ටොකන් එක්ක අක්වුන්ට් තියෙනව රු 1000 වෙන්න්නෙ
mage parana laptop eke meka try krla blnna hitenawa![]()
VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...
Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...
BotFather through Telegram connect කරා ...
Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...
Mark my words ... Hermes is the future
Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.
ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.
VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.
P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.
ප්‍රශ්න තියනම් අහන්න
Hermes will Grows with You !
muse eken app ekak build kraganna pluwnda? kohomada apk eka ape laptop ekata gnne?Muse එක හොඳයි මම හිතන විදියට occasionally use කරනවානම් browser use වගේ.
( දැන් මම Muse WhatsApp තමා යන්නේ, Hermes එක අයින් කරා )
කලින් දාපු guide තිබුණා බලන්න ටිකක්muse eken app ekak build kraganna pluwnda? kohomada apk eka ape laptop ekata gnne?
Claude, muse ekka connect karanna barida?![]()
idk