වාහනයක් ගන්න සල්ලි නැති නිසා සුක්කානමක් ගත්තා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,378
    15,736
    113
    Moza R5

    r5_racing_bundle_pc_0803.png


    මෙන්න මේකයි. Clutch pedal එකයි, Shifter එකකුයි ගත්තා. හෙනම ආතල්. දැනට ගහන්නේ euro truck sim එකයි beamNG එකයි. Forza 6 එක ගත්තා xbox controller එකෙන් pro වගේ ගැහුවට මේ ලබ්බෙන් ගහන්න බැ වැඩි හරියක් රිවස් එකට යන්නේ.

    Truck sim එකේ නම් force feedback සුපිරි. කලින් තිබ්බා ලාබෙට ගත්ත wheel controller එකක් force feedback නැති. එකෙයි මේකෙයි වෙනස අහසයි පොලවයි වගේ. (price එකත් අහසයි පොලවයි වගේ)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,378
    15,736
    113
    daaamn. mageth asawak. set karanna table eke ida madi :baffled:
    gear pollath ganin. ethkota complete.

    Assetto Corsa gahapan oken. aye real driving.
    මමත් ගහන වෙලාවට table mount කරනවා. කැරකෙන රෝද තියෙන පුටුවේ ඉදන් ගහන්න බැ බන්. break ගහනකොට break වදින්නේ නැ පුටුව පිටිපස්සට යනවා. හෙට ගිහින් බාටා දෙකක් ගෙනත් පුටුවේ රෝද වලට තියන්න ඕනේ ගේම් ගහන වෙලාවට.

    kiyak unayi?
    kohenda gatte?
    ලංකාවේ සල්ලි වලින් නම් 215k වගේ උනා ඔක්කොම ටික.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113
    මීකුණක් විකුනලා සිටුවරයෙක් දක්ව දියුනු උන චුල්ලතේවාසික වගෙ..කෙසෙල්කැන, හාල්ටික,පොල්ගෙඩිය එකතු කරල මිලියන දෙතුන්සීයෙ බිල්ඩින් හදපු වසන්තල follow කරන්න..ඔයාලටත් ලැම්බොගිනි ගතැකි

    aa ක්‍රමේ අල්ලගන්නකො😊

     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,391
    2,531
    113
    Srilanka
    මටත් ආසාවක් තියෙනවා බං ඕකක් ගන්න. වැඩේ කියන්නේ ඕක සෙට් කරගන්න වෙනම ටේබල් එකක් ගන්න කාමරේ ඉඩ නෑ.
    කොහෙන්ද මචන් ගත්තේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,731
    26,499
    113
    Fantasy
    මන් නම් ඕකක් ගන්නෙ නැත්තේ ඕක හප්පගෙන තලාගෙන මිනිස්සු යට කරගෙන පදින පැදිල්ලට පුරුදු වෙලා ඇත්තටම පාරේ වාහනෙ එලවද්දිත් ඒකම වෙයි කියලා බයට.
     
    • Haha
    Reactions: nooby