අවශ්ය තැන විවේචනය කල යුතුයි,,, කකවන්තිස්ස ඇතා ගැන

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    අනුරගෙ අවැඩපිලිවලට තාමත් ආදරෙයි.. කැමතියි.. පත් කරල ඉන්න පබයෝ.. ඇත්තටම බෙරගන්න තිබ්බා.. අර ඇතෙක් මතකද ආයේ අරන් ගියා.. මියන් මාර් වගේ මතක.. වන ජීවී පකා මොනාද කරලතියෙන වැඩ? අඩුම ඌට ටාස්ක් එකක් ආවහම ඒකවත් කරන්න බෑ.. ඒක මාර ඇතේක් බන්.. මර ගත්තා.. කවදා හරි මගේ චන්දේ ආයේ නැති වෙන්න ලොකු හෙතුවක් මේක... අඩුම අර පකා හෙදර යා යුතුයි.. ඔන්න ඕවටකටහ කරපල්ලකෝ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,995
    22,274
    113
    dammikak kiuwe wan ajewiamathi da
    news waladakka ara ththatayada?
    හයියෝ උබ වන ජීවී අමතියට බනින්න ගත්තේ උගේ නමවත් නොදැනද? 🤦‍♂️

    ඔව් ඔව් ධම්මික පටබැඳි කියන වනජීවී ඇමැති පරය
     
    • Haha
    Reactions: Yudewwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    වන ජීවිඇමති මොක උන ත් ඌ වැරදියි.. වෙඩි තියල මාස 6ක්කියල දැක්කා. ඒ මාස 6ම බලපන් කොච්චහ්ර අමරුවෙන් ඉන්න ඇතිද???

    අන්තිමට මැරෙන්න ව‍ටුනහමතමා මතක් උනේ.. යකෝ මේඇතා ආසියාවේ ලොකුම ඇතා කියනවා..ඇත්තනැත්ත මොනා උනත් පකයෝ පොල් ගෑවා..මේක මාර දුඅක් නිවුස් එකක්..
    ------ Post added on Oct 17, 2026 at 4:03 AM

    ඔන්න ඔය ඇමතියට ආයේ ජීවිටේට මිනිහෙක් කතිර නොගහන්න වැඩ කරන්න ඕනේ.. පබයෝ..
    ------ Post added on Oct 17, 2026 at 4:06 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,995
    22,274
    113
    ඔන්න ඔය ඇමතියට ආයේ ජීවිටේට මිනිහෙක් කතිර නොගහන්න වැඩ කරන්න ඕනේ.. පබයෝ..
    ------ Post added on Oct 17, 2026 at 4:06 AM
    Uu aapu dawase idan kale pol gaapu eka tamai...
    Aliyo hena set ekak mara gatta...karapu wadak na...facebook eke post daanwa arenna
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    Uu aapu dawase idan kale pol gaapu eka tamai...
    Aliyo hena set ekak mara gatta...karapu wadak na...facebook eke post daanwa arenna
    මෙව හරියට පබ්ලිශ් කරන්න ඕ නේ.. වැඩබැරි එඋන්ට ඇන්දිලාමිනිස්සු කතිරේ ගහන එකන්වත්තන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    ඇත්ත කතාව බං, කාවන්තිස්ස ඇතාව බේරගන්න තිබුණා. වගකිවයුතු එක්කෙනා ගෙදර යවන්නේ නැතුව මේවා කවදාවත් හදන්න බෑ
     
    • Love
    Reactions: Boole

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,719
    3,456
    113
    මොකටද බන් මේ ඇතෙක්ට මැරෙන්න හදන්නේ.

    බන්දනාගාර කොමසාරිස් නිවාඩු යවලා, හිර ගෙවල් පුරවලා හිර කාරයෝ 30ක් විතර බල්ලෝ වගේ මරලා දැම්මේ. ඊට පස්සේ ඒත සාධාරණීකරණයත් කරේ. ඔය හර්ෂණය, අධිකරණ ඇමති තාම ඉන්නේ 🤭

    මරලා දාපු මිනිස්සු ගැන හැගීමක් නෑ, වේස ඇතෙක් කරේ තියන් යනවා 😏
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,164
    113
    98
    කෑගල්ල
    විවෙචන පක් ගහන්නද යකො
    හිස් වචන, දිග පිටු වලන් ඇති පලෙ මොකද්ද

    accountability එකයි ඕන
    වග වෙන්නයි ඕන
    වැරද්දට දඩුවම් දෙන්න ඕන, වැරදි දෙපාරක් ඇති නොවෙන්න වැඩ කරන්න ඕන

    වේස ඇතෙක් කරේ තියන් යනවා 😏

    You don't seem to love your mother, do you?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,719
    3,456
    113
    විවෙචන පක් ගහන්නද යකො
    හිස් වචන, දිග පිටු වලන් ඇති පලෙ මොකද්ද

    accountability එකයි ඕන
    වග වෙන්නයි ඕන
    වැරද්දට දඩුවම් දෙන්න ඕන, වැරදි දෙපාරක් ඇති නොවෙන්න වැඩ කරන්න ඕන



    You don't seem to love your mother, do you?
    ඇතා මනුස්සයෙක්ද?

    1 2 3 මිනිස්සු ❤️

    බල්ලෝ පුසෝ අලි හරක් ඊට පස්සේ..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,354
    113
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,665
    16,556
    113
    Ithin mun minissu marena eke accountability gaththeth nane yako ?
    Ara prison riots walin marunu ekata kare amathi gihin andala karala drama ekak daala aapu eka thamai.
    Ubala wage podi mola walata ewa loku athi. Apita loku naha.
    ඇතා මනුස්සයෙක්ද?

    1 2 3 මිනිස්සු ❤️

    බල්ලෝ පුසෝ අලි හරක් ඊට පස්සේ..