කාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද?
ඔච්චර අමාරු නං හෑලි ලියන වෙලෙ ටොබයියො ටික එකතු වෙලා කාවන්තිස්සව OPD එකට එක්කං යන්ඩ එපැයි.
පශු වෛද්යවරයා අතින් මැරුණා කියල සාක්සි තියෙනවද? නැහැනෙ. එහෙම තමා අපි ඔක්කොම මැරෙනවා. සමහරු ඉන්ඩ බලං ආවට අපිට කරන්ඩ දෙයක් නෑ.