විහාර මහා දේවී පාක් එක විනාසයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,883
    8,605
    113
    අපි සෙල්ෆියක් ගහන්න ගියත් එලෝනවා කැරි සික්කලා.. මේවට අවසරද දන්නේ නෑ.. පිරිසිදුවට තිබ්බ පාක් එකත් ඉවරයි මේ කැටි ඝනයෝ නිසා! හැම තැනම ජරා කරලා!

    ​
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,874
    51,099
    113
    සේදවත්ත
    ඔය දානේ දෙනවා වගේ මාලු පාං වලට ඩැල්කොලැක්ස් වගේ මිශ්‍ර කරලා දුන්න නම් හරි
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    වාහනවල යන මිනිස්සු හූ කියාගෙන යනව මුන්ට , කසුන් කෝල් ගන්නව පොලීසියට
    මාලුඵාන් මිනිස්සුන්ට බෙදනව මං ගත්තෙ නෑ, ඊයෙ රෑ ඉතිරි ඒවද දන්නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,733
    6,182
    113
    හෝම් ස්වීට් හෝම්
    වාහනවල යන මිනිස්සු හූ කියාගෙන යනව මුන්ට , කසුන් කෝල් ගන්නව පොලීසියට
    මාලුඵාන් මිනිස්සුන්ට බෙදනව මං ගත්තෙ නෑ, ඊයෙ රෑ ඉතිරි ඒවද දන්නෑ
    thaama innawada mung metana
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,601
    2,697
    113
    United States
    අපරාදේ බං, ඔච්චර ලස්සනට තිබ්බ පාක් එක කුණු ගොඩක් කරලා. අපි ගියොත් සෙල්ෆියක් ගහන්නත් සිකුරිටි එලවනවා, මේ වගේ වැඩ වලට විතරයි කිසි ප්‍රශ්නයක් නැත්තේ
     

    Similar threads