ඌට ඇති stress එකක් නෑ... මොකක්හරි වාචාල කතාවක් කියල කලින් ආණ්ඩුවකට බැනලා, drama එකක් දැම්මම වැඩේ ගොඩ කියලා දන්නවා... බැරිම උනොත් මොකෙක්වහරි රිමාන්ඩ් කරනවා... ඕනි කුණක් දවසින් කරකවලා ගොඩ දාන්න පුලුවන් brainwash ජනතාවක් නේ ඉන්නේ...අ.කු.දි. Karima stress ekaka aththe.
Eka paththakin sivuru case. Anik paththen saththu case. Muta international pressure ekak aawoth, aniwa revenawa. Eka witharai adu denata.
එහෙම කවුරුත් හෝදනව නන් දැක්කෙ නෑ.
ඩයිහාඩ් ජෙප්පො පවා පරිසර ඇමතිට බැනල තිබ්බ.
උඹල තමයි ඒකෙනුත් දේශපාලන වාසි ගන්න හදන්නෙ.