හිමිවරුන්ගේ උද්ඝෝශනයට සහය පලකරමින් විදුලිය ජලය දුම්‍රිය අඩාලයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,580
    1,368
    113
    United States
    හර්තාල් එකෙන් අන්තිමට අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මිනිස්සුම තමයි, කරන්ට් වතුර නැතුවයි කෝච්චි නැතුවයි දවසම ලෙප්ට් වෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,792
    1
    15,229
    113
    සම්මා හර්තාල්
    ඉඳලා ඉඳලා අව්ව පායලා මන් මේ රෙදි ටික වතුරේ දාලා හෝදගන්න බැරිව ඉන්නේ අනේ සාදුල ටික ඉක්මනට කරන්ට් එක දුන්නොත් හොඳයි
     

    Similar threads