Tricle Buwa වැඩ පෙන්නයි. රට පුරා විදුලිය බිඳවැටෙයි.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,937
    8,705
    113
    ඔන්න බලාගනිල්ලා නෙට් ප්ලස් එකත් අයින් කලේ නැත්තම් ;)

    කොත්මලේ ප්ලාන්ට් එකක් ඊයේ වැඩ නැතිව ගියාලු හැබැයි ඔකුන් කියන්නේ සෝලා නිසා කියල ඔන්න බලපන්
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,488
    5,542
    113
    පෝසත් රටේ ලස්සන ජීවිතේ💃

    පෝසත් රටවල ලස්සනට ජීවත්වෙන්න කරන්ට් එකත් විදුලි උපකරනත් ඕනම නැති බව පෙන්නාදුන් අනුරට ඉස්තුතියි🥰
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,523
    19,831
    113
    පොඩ්ඩක් බිසි උනා EDL එකට grid එක balance කරගන්න බෑ කියල මම පොඩ්ඩක් ගිහින් වැඩේ ගොඩ දාල දුන්න. ඔන්න දැන් හරි.

    ඕක තම බොලාලට කියන්නෙ බැට්‍රි එකක් දාන් grid එකට තියන dependancy එක අඩු කරගන්න ඒනම් කියල.

    තවත් සහන ඉදිරියට ටැන්කූ මං ගියා.

    ආදරෙයි මා මතක් කලාට

    ඔන්න බලාගනිල්ලා නෙට් ප්ලස් එකත් අයින් කලේ නැත්තම් ;)

    කොත්මලේ ප්ලාන්ට් එකක් ඊයේ වැඩ නැතිව ගියාලු හැබැයි ඔකුන් කියන්නේ සෝලා නිසා කියල ඔන්න බලපන්
    වරෙන්කො බලන්න මේ පාර ඕක කියාගෙන
    ------ Post added on Oct 17, 2026 at 5:00 PM