විදුලි බලාගාර දෙකක් හැර රට පුරා සියලුම විදුලි බලාගාර අක්‍රිය වෙයි.

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,272
    1,668
    113
    854339594_2681777365618573_2110674101541931120_n.png
     
    • Like
    Reactions: HKavinda

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    බලාගාර දෙකක් හැර අනිත් ඔක්කොම නවත්තලා නම් අද දවසම අමාරුයි තමයි බන්
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113
    හයිඩ්‍රො ප්ලාන්ට්ස් අක්‍රීය වෙනවා කියලා එකක් නෑ ( මේවගේ ශෝට් එකකදි ඈ)

    ග්‍රිඩ් එකෙං ගලවන එක කරන්නේ. ආයේ ඕනෙම වෙලාවක කනෙක්ට් කරන්න පුළුවං (වතුර තියෙන්න ඕනේ ඈ)

    මෙතන අවුල තියෙන්නේ නොරච්චෝලේ ට්‍රිප් වෙච්ච එක. ඒක අප් කරගන්න දවස් ගාණක් යනවා

    එතකං එක්කෝ හයිඩ්‍රෝ ටික වැඩියෙං දුවන්න ඕනේ, නැත්තං ඩීසල් පුච්චන්න ඕනේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,043
    113
    බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
    විදුලි බලාගාර කිහිපයක් බිඳවැටී ඇති බවට පැතිර යන පුවත්වල සත්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පවසනවා.
    එහි සඳහන් වන්නේ රටේ විදුලි පද්ධතියේ ඇති වූ බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්‍රමවේදයට අනුව ක්‍රියා විරහිත කර ඇති බවයි.
    අද මධ්‍යහ්නයේ සිට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන අතර, සවස 6.30 පමණ වනවිට සමස්ත පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව NSO පවසනවා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,805
    8,568
    113
    හෙට කාන්තා සමුලුවට කලුවරේ පුංචි අම්මාගේ ජංගිය ඇදන් යයි ද 🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන පුක දෙන්නෙ නැතුව උඹලගෙ අම්මට ඉටිපන්දම් ටිකක් අරන් දීපන්. නැත්තන් ගමේ උන් ඇවිල්ල රෑට පැටලිලා උඹේ තාත්තට පුකේ අරී :sneaky: :sneaky:

    ධනරාජාට රිදිලා
     
    • Haha
    Reactions: redux