රට මට භාරදෙන්න! මම සුදානම්! අශේන් ගුගුලයි!

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,795
    5,388
    113
    ඇයි මූ ගමයා වගේ රැවුලක් තියන් ඉන්නේ
    පරිනතයි කියලා පෙන්නන්න

    මූත් නිකං ප්‍රභාකරන් වගේ.. රටේ පැත්තක්මයි ඉල්ලන්නේ..

    බිරියානි කඩේ කරගන්න බැරිඋන එකා කොරයි පැත්තක්
    ------ Post added on Oct 17, 2026 at 4:58 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,250
    11,313
    113
    Forest
    එකෙක් ඇවිල්ල එපා කියද්දී රට වටේම කාබනික බෙටි දැම්ම, ඉන්පස්සේ තව එකෙක් ඇවිත් එපා කියද්දී සීනී කඩයක් දැම්ම, දැන් තෝ රැවුල් කොටයක් වවන් ආවේ salon එකක් දාන්නද. පල ගිහිල්ල autism වලට බේත් ගනින්, ආව මෙතන රට කොරන්න බත් කඩයක් කරගන්න බැරි එකා.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,878
    1
    17,013
    113
    :lol: :lol:
    එලකිරියෙ රත්තරංව මතක් උනා.... ;)

    මයි රෙඩ්බිච් ඉවෝක් එහෙමත් මතක් උනා, දැන් ඉතිං වෙන නමකින් ඉන්න නිසා අවුලක් නැ... :lol: :lol: