හරිනි ඉල්ලා අස්වීමට සුදානම් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2025 දෙසැම්බර් අග භාගයේදී, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අලුතින් මුද්‍රණය කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා පෙළපොතක් බෙදා හැරීම අත්හිටුවන ලද්දේ, පොතේ හැඳින්වීම සහ ඉගෙනුම් අන්තර්ගතය තුළ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු බව සොයා ගැනීමෙන් පසුවය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පෙළපොත සකස් කරන ලදී.

    මෙම පොත තුල, සමලිංගික අදහස් දරණ වෙබ් ලිපිනයක් සඳහන් කල තිබුනේය , එය දරුවන්ට සහ එහි යෝග්‍යතාවය පිළිබඳ බරපතල ගැටළු මතු කළේය.

    දෙමාපියන්, අධ්‍යාපනඥයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් හේතු කිහිපයක් නිසා දැඩි ලෙස උරනවෙලා තිබ්බ.

    දැනට අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන හරිනි අමරසුරිය අග්‍රාමාත්‍ය තුමිය ට කෙලින්ම ඇඟිල්ල යොමු වුනා

    ජනතාවගේ , දෙමාපියන්ගේ සහ විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වුනු අග්‍රාමාත්‍ය තුමිය මේ වනවිට සිය අස්වීමේ ලිපිය ජනාධිපති තුමාට යොමුකිරීමට සුදානම් වෙලා ඉන්නවා.

    නමුත් ආණ්ඩු පක්ෂයේ සියලුදෙනාම, පොත තුලට විපක්ෂයේ කෙනෙකු විසින් හෝ පොත් මුද්‍රණය කල මුද්‍රණ සංස්ථාවේ සේවකයින් මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කල දෙයක්යැයි ඇඟවීමට සියලු කථිකයින් සුදානම් කරගනිමින් සිටිනවා

    නමුත් සිය කොන්ද කෙලින් තබාගෙන වෙනත් ආණ්ඩුවලට ආදර්ශයක් වෙමින් ඉල්ලා අස්වීමට සියලු කටයුතු සිදුවෙමින් තිබෙනවා

    මේ අනුව ඉදිරියේ දී ඉල්ලා අස්වූ පසු , උපදේශක තනතුරක් ලබාදීමට ද කටයුතු සුදානම්.

    ජනතාවගේ , රටේ දු දරුවන්ගේ, සහ දෙමාපියන්ගේ විරෝධයට සාර්ථකව මුහුණ දී මෙසේ ඉල්ලා අස්වෙන ඇයට ජාතියේ ප්‍රණාමය .

    ඔබට ජය!
    යහපත් අධ්‍යාපනයකට රට පෙරට!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දැන් එතකොට අස්වෙන්නේ අගමැතිකමෙන්ද අධ්‍යාපන ඇමතිකමෙන්ද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් එතකොට අස්වෙන්නේ අගමැතිකමෙන්ද අධ්‍යාපන ඇමතිකමෙන්ද?
    අධාපන එකෙන් අයින් වෙන්නේ
    අගමැතිකමෙන් ගියොත් දෙන්න වෙන්නේ නලින් ට හින්ද යන්නේ නැහැ ලු ඒකෙන්
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ahh

    ලින්ක් පටලැවිල්ල | 6 ශ්‍රේණිය ට කුණුහරප web එකක් ??

    ------ Post added on Jan 2, 2026 at 3:41 PM