ඇත්තනේ බං. එහෙම කරලා නං අමු සක්කිලිම තමයි.
නොදකිං.
හාමුදුරුවොද මොක්කුද කියන එක පැත්තකිං තියමු.
සාමාන්ය මිනිහෙක්ගේ මූලික අවශ්යතාවයක් වෙන කක්කා දාන එකට කෙළින්න තරං අවලං උනා කියන්නේ. අනේ මංදා.
අහ් අමතක උනානේ, ටයර් අස්සට දාලා පනපිටිං මිනිස්සු මරපු උන්ට ඕවා මහ කජ්ජක් නෙමේ..
ඊයේ පෙරේදා ඉපදිච්ච ඇච්චෝ නං ඕවා දන්නේ නෑ