බසයක් මතට කළු ගලක් පත බෑවේ!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    බස් එක උඩට ගලක් වැටුණා කිව්වම බය හිතුණා, ඇතුළේ හිටපු කාටවත් කරදරයක් නැතුව ඇති නේද
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,870
    9,387
    113
    Galaha
    මම අර දිත්වා වලින් පස්සෙ කඩුගන්නවෙ ඩ්‍රයිවු කරන්නෙ හෙනම බයෙන් මොකක් කඩාගෙන එයිද දන්නෙ නෑනේ මේ ලඟදිත් වැස්සෙ එන්න උනා හෙන වතුර පාරවල් එනව උඩ ඉඳල. මට හිතුනේ එදා අර තඩි මාර ගහක් තියෙන්නෙ එකෙ අත්තවත් වාහනේ උඩට කඩන් වැටෙයිද දන්නෙ නෑ කියල.