රොටියගෙ නැකත් පත 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ අවුරුද්දෙ අප්‍රේල් 13, 14 දවස් දෙකේම යහපත් නැකතක් යෙදෙන්නෙ නැති බව අපි කලින්ම ආණ්ඩුව දැනුවත් කලා. ආණ්ඩුවත් ලස්සනට වැඩේ ඇදගෙන ගියා. කොහෙවත් හිටිය රොටිය පොර වෙන්න ගිහින් ඇදගෙන නෑවා. ඔය දීල තියෙන නැකැත් වලට වැඩ අල්ලලා ගනුදෙනු කෙරුවොත් නැකත් පත තමයි සිංහලු :lol:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඇයි දැන් කලින් අවුරුදු වල වේලාව අල්ලලා ගණු දෙනු කරලා සිංහලුන්ට අම්බානක හරි ගිහින් ද තියෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    නැන්දේ කුරි කැද කුත්ත උදන්..
    පීට පලදෙයි කඩුව අරන්..
    කෑරිය මංගල්ලේ 💥
    සුරි කෑරිය මංගල්ලේ 🎈
     
    • Haha
    Reactions: Ldy

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,928
    113
    දිලිත් අවුරුදු නැකත් දාපු හින්දා, "අපි මේපාර අවුරුදු නැකැත් දෙන්නෙ නැ ජනතවට කැමති නැකතකීන් කටයූතු කරන්න" කියපු පච කොටයි උගෙ සංස්කෘතික ඇමටියි කිච වෙලාම ගියා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කුමෙනිගෙ මරණෙ ගැන හරියටම කියපු මාලිමාවෙ නැකත් කාරයො කියන නැකැත් වලින් වැඩ ඇල්ලුවොත් ටෙහෙරාන් වලට වෙච්ච දේ තමයි වෙන්නෙ.......
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ඒක ඈපා ලිතම තමයි.
    දිලිත් ඒකම ගෙනත් දිග ඇරියම, ආණ්ඩුවට ආව බයක්, ඒක නිසා ඈප ලිත හරි එක කියල දැන දැනත් විනඩි 10ක් එහාට මෙහාට කරල වෙනම එකක් දීල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @dilann
    ඉර හද දෙක දෙපසේ නම්
    එක් කරන්න ඔනෑ නම්
    හෙට උදේට නැගෙන හිරෙන්..//
    දෙන්නම ගෙන්නල දෙන්නම්..
    ඥග ඥග ඥාග ඥාග ඥග ඥා..
    🎵

    QQL4Tqv.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අවුරුද්ද අල වෙලා අඩුම ගානේ කන එක හරි කරගෙන අව සිංහලු . .

    ලපයගේ කාලේ අවුරුද්ද නිකන්ම නිවාඩුවකට විතරක් සීමා වෙන සීන් එකක් තියෙන්නේ .
    පොන්නයා දෙමලුන්ගේ පොංගල් එකටයි , හම්බයන්ගේ නෝම්බි වලටයි නම් යනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අවුරුද්ද අල වෙලා අඩුම ගානේ කන එක හරි කරගෙන අව සිංහලු . .

    ලපයගේ කාලේ අවුරුද්ද නිකන්ම නිවාඩුවකට විතරක් සීමා වෙන සීන් එකක් තියෙන්නේ .
    පොන්නයා දෙමලුන්ගේ පොංගල් එකටයි , හම්බයන්ගේ නෝම්බි වලටයි නම් යනවා
    දන්න කාලෙ ඉදල නැකැත් මොන රෙද්දකට ද අහපු එකා දැන් :ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,186
    113
    35
    Spain
    ඉතින් පකෝ උඹට මතක නැද්ද උඹලගේ ගස් වෙදා කිව්වා උඹල ඕන හුත්තක් කරගනිල්ල අපි මේ සැරේ නැකතක් දෙන්නේ නෑ ගගා. රොටියා වැරදි නම් මොකද උඹල ඊට පස්සේ නැකතක් හදාගෙන මල්වතු අස්ගිරි බඩ ගෑවේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් පකෝ උඹට මතක නැද්ද උඹලගේ ගස් වෙදා කිව්වා උඹල ඕන හුත්තක් කරගනිල්ල අපි මේ සැරේ නැකතක් දෙන්නේ නෑ ගගා. රොටියා වැරදි නම් මොකද උඹල ඊට පස්සේ නැකතක් හදාගෙන මල්වතු අස්ගිරි බඩ ගෑවේ.
    ඒ නැකැත් හැදුවේ අපි නෙමෙයි. උබල නොදන්න දේවල් කතා කරල වැඩක් නෑ