හැම රටකටම තමන්ගේම සංස්කෘතියක්, භාෂාවක්, කෑම බීම සහ සම්ප්රදායන් තියෙනවා. වෙනත් රටවල මිනිසුන් එක්ක යාළුවීමෙන් අලුත් දේවල් ඉගෙන ගන්නත්, ජීවිතය තව රසවත් කරගන්නත් පුළුවන්.
ඔයාට ලෝකයේ ඕනෑම තැනක කෙනෙක් එක්ක යාළුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, ඔයා තෝරන්නේ මොන රටද? ඒකට හේතුව ඒ රටේ සංස්කෘතිය, සංගීතය, කෑම බීම, සංචාරක ස්ථාන, නැත්නම් එහි ජීවන රටාවද?
ඔයාගේ උත්තරයයි, ඒකට හේතුවයි comment එකේ අපිත් එක්ක බෙදාගන්න