ඔබත් මාලිමාව ට ඡන්දය දුන්නාද? 🤌

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,172
    2,080
    113
    මේවා ඉතිං අපේ ආණ්ඩුවකින් විතරයි උඹලට හම්බෙන්නේ 76ක් කරපු උන් මේ වගේ පනතක් වත් හැදුව ද? 🤌 මෙහෙමයි රටවල් හදන්නේ

     
    • Sad
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,099
    5,830
    113


    🤌
    ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..
    🤌
    මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.
    🤌
    මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.
    🤌
    අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..
    🤌
    දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..
    🤌
    නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..
    🤌
    අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..
    🤌
    මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..

    2017 - ගල්ගමුවෙ දල පූට්ටුවා - ගුපියො නිදි
    2018 - දීග ජන්තු - ගුපියො නිදි
    2021 - රේවත - ගුපියො නිදි
    2023 - භරණ - ගුපියො නිදි

    2026 - කාවන්තිස්ස - ගුපියො be like “ අම්මා ඔක්ක මාලිමා ආණ්ඩුව. ටෟකණඩ යකෝ බ්ලහ් බ්ලාහ්”

    කැරි හිපොක්‍රසියක්නෙ යකෝ තියෙන්නෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    උඹනෙ කෙදිරිගාන්නෙ
    අ.කු.දි. Kendiri gaana eka dekala naha wage.

    2017 - ගල්ගමුවෙ දල පූට්ටුවා - ගුපියො නිදි
    2018 - දීග ජන්තු - ගුපියො නිදි
    2021 - රේවත - ගුපියො නිදි
    2023 - භරණ - ගුපියො නිදි

    2026 - කාවන්තිස්ස - ගුපියො be like “ අම්මා ඔක්ක මාලිමා ආණ්ඩුව. ටෟකණඩ යකෝ බ්ලහ් බ්ලාහ්”

    කැරි හිපොක්‍රසියක්නෙ යකෝ තියෙන්නෙ
    Me anduwa awata passe neh amathi kenekma kiwwe wedi thibbata kamak naha kiyala.
    Ai bn ubala wereddak wunama eka piliganna akamathi ?
    Me awurudu 5n passe ithin aaith balaya gannawa boru chandekin nam.
    Hoda job ekak karana, maaseta laksha 1.5 pannala padi ganna ekek nam aaith me aanduwata chande denne naha.
    ------ Post added on Oct 17, 2026 at 7:48 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,599
    1
    53,308
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු අපි අසරණව, සංවර්ධිත රටක් අනාගතයක් ගැන හීන දකිනවා.... :(
    තව අවුරුදු 1000ක් ගියත් ඕව හීන විතරයි මිත්‍රයා. උබට කරන්න පුළුවන් ලොකුම දේ තමයි හොද eu රටකට ගිහින් ලමයි හදලා.... ඒක්කො ඉන්න ලමයි එහෙට යවල උන්ට PR අරන් දෙන එක.

    අපිට දැන් Too late.
     
    • Sad
    • Like
    Reactions: Emarald and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,599
    1
    53,308
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු අනුර කරපු හොද දේවල් තියෙනවා කියලා කියනවා මොනවද මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන්නෙ.
    ඇතා මැරිලා පැයක් යන්න කලින් schedule කරපු කාන්තා සමලුවක් යනවා, රටේ නායකයා හැටියට අනුරට ඒක අයින් කරලා ඒක වෙනුවට statement එකක් දාන්න බැරිද , මයිත්‍රී වගේ 8.30 වෙනකොට නිදිද මෑන්, අඩුම මෑන්ගේ මාධ්‍ය ලේකම් වත් නිදිද, ඒ පදිවට haha react වැඩි වෙනකොට bot කෙනෙක් දාලා auto like වට්ට ගන්නවා , මොන හිගන වැඩක්ද, ඕවාට සල්ලී පක්ශෙන් වෙන්න ඇති, මරු කාල් මාක්ස්.
    කලින් ආන්ඩු වගේම තමා, මම බයියෙක් නෙමේ ,ඒත් මහින්දලා හොරා කැවා ඒ උනාට ඒවා උප්පු කරන එක ඔය කියන තරම් ලෙසි නෑ, ආන්ඩුව බලේට එන්න මුල ඉදලම කරේ රාජපක්ශ හොරු , ආන්ඩුව හැම එකකින් හොරා කනවා කියලා, මිනිස්සු තුල npp සුදනෝ, සජබේ, පොහොට්ටු හොරු කියලා පෙන්නුවා,

    මිනිස්සු චන්ද දුන්නේ මහින්දලා හිරේට දාන වයිරය, තන්හාව එක්ක , පළත් සභා තියනකන් නාමල් ඇතුලේ ඉදී ඊට පස්සෙ ඇප ලැබෙයි, නාමල් එන්න කලින් අර රාජපක්ශ වයිරයෙන් චන්ද දුන්න ground ලෙවල් එකේ මිනිස්සුන්ගෙ මොල ටික සුද්ද කරනවා අපි රාජපක්ශලා හිරේට දැම්මා, පළත සභා එකට අපිට දෙන්න කියලා.
    නැත්නම් මෙයා 18 දා ඉන්න ඕනා මිහින්තලේ මිහිඳු සෑයට කොත පළඳවන්න රාජ්‍ය නායකයා වශයෙන්! 🙏. ඒක අස්සේ දාගෙන කාන්තා සමලුවක්. මිනිස්සුන්ට පලවෙනි අවුරුදු තුන ගියාම තෙරෙයි, කිව්ව තරම් දෙයක් නෑ, පච කියපු එක මිසක් කියලා, ආන්ඩුව උද්දච්ච කම වැඩි, ඥානසාර හමුදුරුවෝ හිරේ දාන එකට මිනිස්සු 2018 කිසිම ප්‍රශනයක් තිබ්බේ නෑ, හැබැයි යම් කිසි පිරිසක් චූන් කරන්න ඥානසාර හමුදුරුවන්ගේ සිවුර ගලවලා උසාවියට එක්කන් ආවා මාංචු දාගෙන, 9 වෙනි පරිච්චෙදය හරියට තියෙනවා ඔය කරපු දේ කරන්න අවශැය නැති බව, තාමත් කරන්නේ, මිනිස්සු චූන් කරන එක මිසක්, රටට ඇති දෙයක්කරේ නෑ. අනෝජන්ව ගොඩ ගත්තෙත් ඉන්දියාව එක්ක එකතු වෙලා. එකට මොන ගිවිසුමක් ගැහුවද දන්නෙ නෑ, තව ටික කාලෙකින් තෙරෙයි, ඔන්න තෙලුත් ආයේ වැඩි වෙන්න ලගයි.
    Copied
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,646
    199,864
    113
    Colombo, Sri Lanka
    තව අවුරුදු 1000ක් ගියත් ඕව හීන විතරයි මිත්‍රයා. උබට කරන්න පුළුවන් ලොකුම දේ තමයි හොද eu රටකට ගිහින් ලමයි හදලා.... ඒක්කො ඉන්න ලමයි එහෙට යවල උන්ට PR අරන් දෙන එක.

    අපිට දැන් Too late.
    සහතික ඇත්ත මචන්, මේක නම් ගොඩයන පාටක් මේ කපේකදී වත් පෙන්න නැහැ :(
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,004
    17,322
    113
    Kottawa
    හැච්චද
    ඒ කාලෙ වාහන ගෙනාවද ගුපියෝ
    වාහන සහ ඉම්පෝර්ට් රිසියුම් වෙලත් මේ ගානට රිසර්ව්ස් තියන එක මදිද
    Reserves වලින් import කරන්නෙ කියලා කවුද කියල දුන්නේ? :lol:

    🤌
     
    • Haha
    Reactions: dayt0na and jjpala