AI වලට කරන්න පුළුවන් දේවල්. රටක් උනත් අවුස්සතැහැකි.
------ Post added on Dec 22, 2025 at 12:34 PM
ජය වේවා NPP
------ Post added on Dec 22, 2025 at 12:34 PM
ජය වේවා NPP
pacha tharam ba ban... ko dan uganda salli? ewa genalla palam hadanna puluwan neda ?AI වලට කරන්න පුළුවන් දේවල්. රටක් උනත් අවුස්සතැහැකි.
මහින්ද රාජපක්ස රට බාර ගනිද්ඩි රටෙ දල දෙසිය නිස්පාදනය ඩොලර් බිලියන 24ක් වගෙ. යන්නෙ 84ක් වගෙ වෙදිදි! ඉට අමතරව ඩොලර් බිලියන6 ක වගෙ සන්චිතෙකුත් හදලා! මෙ 2015! හොරා කාපුව අල්ලගෙන ආවෙ නැහැ අවුරුදු 10 ක් ගිහිල්ලාත්! ඉට අමතරව හොරා කැවාත් මෙ අවුරුදු 10 එවා කවර් කරගන්න ඉකොනොමි එක හදාගන්න තිබ්බ! හැදුවාද - නැහ! එ වගෙම ජෙප්පො දැන් අරන් අවුරුද්දක් - හොරා කැවෙත් නැහැ! හොරා නෙවී අඩුගානෙ හරිකයට බඩට කන්නෙත් නැහැ! - එත් ඩොලර් සන්චිත එක සත 5ක් වැඩි උනාද? බදු නම් වැඩි වෙලා තියෙනවා!Fiat Money ගැන ලොකු වචන පාවිච්චි කළාට ඔයාගේ තර්කය හරිම බොළඳයි සහෝදරයා. හොරා කන සල්ලි රට ඇතුලේ විතරක් බෙදිලා යනවා නම් ඔය කතාව යම් මට්ටමකට හරි. ඒත් ලංකාවේ දේශපාලකයෝ ගහපු ගේම් වලින් 90%ක්ම ගියේ ඩොලර් විදියට පිටරට ගිණුම් වලට (Capital Flight). පැන්ඩෝරා පේපර්ස්, ඩුබායි ගෙවල්, ඕස්ට්‍රේලියා ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ලංකාවේ කම්කරුවාට බෙදිලා ගිය සල්ලි නෙවෙයි. අනික කෝටියක වැඩේට කෝටි 10ක් වියදම් කරලා කොමිස් ගැහුවම, ඒ වැඩිපුර ගිය කෝටි 9 ණය බරක් විදියට එන්නේ නිකන් මිනිස්සුන්ගේ පිටට. ඒක තේරුම් ගන්න
පාලමක් කැඩුණම අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පහුගිය කාලේ වගේ 'ඡන්දෙ බලාගෙන' තාවකාලික පැලැස්තර දාන, කොමිස් ගහන්න පුළුවන් විදියේ බාල වැඩ කරන සංස්කෘතිය දැන් ඉවරයි.pacha tharam ba ban... ko dan uganda salli? ewa genalla palam hadanna puluwan neda ?
කතාවේ ඉලක්කම් ඇත්ත වුණාට ඒ ඉලක්කම් හැදුනු විදිය ගැනත් අපි කතා කරන්න ඕන.මහින්ද රාජපක්ස රට බාර ගනිද්ඩි රටෙ දල දෙසිය නිස්පාදනය ඩොලර් බිලියන 24ක් වගෙ. යන්නෙ 84ක් වගෙ වෙදිදි! ඉට අමතරව ඩොලර් බිලියන6 ක වගෙ සන්චිතෙකුත් හදලා! මෙ 2015! හොරා කාපුව අල්ලගෙන ආවෙ නැහැ අවුරුදු 10 ක් ගිහිල්ලාත්! ඉට අමතරව හොරා කැවාත් මෙ අවුරුදු 10 එවා කවර් කරගන්න ඉකොනොමි එක හදාගන්න තිබ්බ! හැදුවාද - නැහ! එ වගෙම ජෙප්පො දැන් අරන් අවුරුද්දක් - හොරා කැවෙත් නැහැ! හොරා නෙවී අඩුගානෙ හරිකයට බඩට කන්නෙත් නැහැ! - එත් ඩොලර් සන්චිත එක සත 5ක් වැඩි උනාද? බදු නම් වැඩි වෙලා තියෙනවා!
පැන්ඩොරා පෙපර් වල ලොකෙ වටෙම හොරු ගැන තියෙනවා. ඩුබායි රජවරුන්ගෙ දෙපල ගැන පවා තියෙනවා! එත් ඔවා ගැන හොයන්නවත් - හෙවෙන්නෙවත් - එවා ආයෙ ලැබෙන්නෙවත් නැහ!
එ වගෙම උබ හිතාන ඉන්නවානම් (සුටි මොල එක්ක බහුතර ජෙප්පො ) හොරා කාපුව මුදල්වලින් උන් තියාගෙන ඉන්නවාකියල ( පැලවත්තෙ අරමුදල් වගේ ) උබා පිස්සු! උන් ඔවා දෙපල-ආයොජන විදියට තියාගෙන ඇත්තෙ!
ජෙප්පන්ගෙ වියලි කලාපීය සුටි මොල වලට මෙවා අමාරු දෙවල්! එ වගෙම ඔකුන්ගෙ රට ඉන්න උගත් කියලකියාගන්න හැත්තත් ඔය මොඩෙල් එකම සුටි අබ ඇට සයිස් මොල! ගොඩ දෙනෙක්ට හරි හමනකට ඉන්ග්‍රිසි වත් බැහැ! එක නිසා ලබු කියවන්නෙ නැතිව - ඉදපම්!
මෙ රට 2028 වෙදිදිවත් 2015 රාජපක්සල දිල ගියපු ලෙවල් එකෙන් එක අඩියක් ඉස්සරහට යන්නෙ නැහැ!
ඩීල් දෙසපාලනෙ පටන් ගත්තෙ 1993 උට්ටො!පාලමක් කැඩුණම අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පහුගිය කාලේ වගේ 'ඡන්දෙ බලාගෙන' තාවකාලික පැලැස්තර දාන, කොමිස් ගහන්න පුළුවන් විදියේ බාල වැඩ කරන සංස්කෘතිය දැන් ඉවරයි.
මේ ආණ්ඩුව පාලමක් හදන්නේ ආයෙත් ලබන අවුරුද්දේ වතුරට ගහගෙන යන්න නෙවෙයි. නියමිත ප්‍රමිතියට, ඉංජිනේරු තාක්ෂණයට අනුව සහ හොරා කන්නේ නැතුව විනිවිදභාවයෙන් වැඩක් කරන්න පොඩි කාලයක් ගන්නවා. ඒක පමා වීමක් නෙවෙයි, ඒක තමයි 'System Change' එක. අපි හදන්නේ පාලම් විතරක් නෙවෙයි, කඩාවැටුණු රටක්. ඒක නිසා අපි ඉවසීමෙන් සහ බුද්ධිමත්ව මේ දිහා බලමු
කතාවේ ඉලක්කම් ඇත්ත වුණාට ඒ ඉලක්කම් හැදුනු විදිය ගැනත් අපි කතා කරන්න ඕන.
GDP එක සහ සංචිත මහින්ද මහත්තයාගේ කාලේ GDP එක ඩොලර් බිලියන 84ක් වුණේ සහ සංචිත හැදුවේ රටේ කර්මාන්ත දියුණු කරලා, ඩොලර් හොයලා නෙවෙයි; හිතූ මනාපෙට ණය අරගෙන (ISB Loans). මත්තල එයාපෝට්, හම්බන්තොට වරාය වගේ සුදු අලි හැදුවේ ඒ ණය සල්ලිවලින්. අන්තිමට ඒ ණය වාරික ගෙවාගන්න බැරුව තමයි රට බංකොලොත් වුණේ. ඒක හරියට Credit Card එකෙන් කාලා බීලා 'මම පොහොසත්' කියලා පෙන්නුවා වගේ වැඩක්. දැන් අපි මේ ගෙවන්නේ ඒ පව් තමයි.
අවුරුදු 10ක් හොරු ඇල්ලුවේ නැත්තේ ඇයි? 2015 ඉඳන් පහුගිය ආණ්ඩුව වෙනකම්ම තිබුණේ 'ඩීල් දේශපාලනයක්'. රනිල්-රාජපක්ෂ හිතවත්කම් උඩ ෆයිල් යට ගැහුවා මිසක් කවදාවත් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. මාලිමාව බලයට ආවේ ඒ 'යාලු දේශපාලනය' ඉවර කරන්න.
මේ ගෙවෙන්නේ අමාරු කාලයක් අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු, ණය කන්දක් උඩ තිබුණ රටක් මේ පාලනයට හම්බුණේ. ඒක අවුරුද්දෙන් ගොඩගන්න බැහැ. බදු වැඩි වුණේ පරණ ණය ගෙවන්න මිසක්, අලුත් ආණ්ඩුව සැප විඳින්න නෙවෙයි කියලා ඔබට පේනවා ඇති. අපි මේ හදන්නේ අත්තිවාරම. ප්‍රතිඵල එන්න තව ටික කාලයක් යයි."
------ Post added on Dec 22, 2025 at 1:05 PM
ඩීල් දෙසපාලනෙ පටන් ගත්තෙ 1993 උට්ටො!
මට පෙන විදියට උබ ගහල තියෙන්නෙ නාය යැමට අහු වෙලා පල් වෙලා තිබ්බ ගන්ජා කොල වෙලලා පල් පුවක් එක්ක විටකට තියල කාල!
මත්තල - හම්බන්තොට සුදු අලි උනෙ මහින්ද එලවපු නිසා! උ හැදුවෙ නිල්වලා ගග හම්බන්තොටට හරවල එහෙ අලුතෙන් ටවුන් එකක් හදන්න! එකෙ චින බිස්නස් කාරෙයො දාන්න - එහෙම උනා නම් මියන්මාර්ය හරහා චිනයට කේලින්ම හම්බන්තොට වරායට ඇක්සස් ලැබෙනවා!
එහෙම උනා නම් සින්ගප්පූරුවෙ වරායන්ට කෙල වෙන නිසා සින්ගප්පූරුව යහපාලනෙ ගෙන්න සැහෙන්න වියදම් කරා! නොදන්න උට්ටවල් කතා නොකර ඉදපම්! පාස්කු බොම්බෙ ගහල යපාලනෙ එලවල දැම්මෙ චිනෙ - එකෙක් ඔකට කට අරින්න බය ඔකයි! ඉට පස්සෙ චින ගොටා ගෙනවා! ආයෙ උව එලවන්න අරගලෙ කලෙ බටහිර රටවල්!
මෙක ගැන වෙනම පොස්ට් එකක් දාන්න! චින-කොලබ වරාය නගරයට කෙලවීම පස්සෙ ඉන්නෙ අබුදාබි - සහ සින්ගප්පූරුව!
අන්න පොස්ට් එක එඩිට් කරා! කියවපම්! අපිට දැන් ඉන්නෙ ඇමරිකන් කුක්ක්කෙක්!1993 ඉඳන් තිබුණ ඩීල් දේශපාලනය නැති වෙලා යනකොට දැනෙන වේදනාව ඔයාගේ වචනවලින් හොඳටම පේනවා මිත්‍රයා. ඔය තරම් කලබල වෙන්න එපා. අපි ආවේ ඔයාලා වගේ අයටත් යහපත් රටක් හදලා දෙන්න. දිගටම බලාගෙන ඉන්න.
දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡන්දය භාවිතා කළේ හුදෙක් ආණ්ඩු මාරු කිරීමට නොව, රට කාබාසිනියා කළ දූෂිත දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමටය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජය මේ වන විට භාරගෙන ඇත්තේ ඒ ඓතිහාසික වගකීමයි. අගාධයට වැටුණු රටක් භාරගත්තේ මල් මිටි මැදින් යාමට නොව, කටු කොහොල් පිරුණු මාවතක රට නිවැරදි දිශාවට රැගෙන යාමට බව අප සියලු දෙනාම දනිමු. ඒ ගමනේදී මේ රජය තබන සෑම පියවරක්ම ඔප්පු කරමින් සිටින්නේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වංචාවට සහ දූෂණයට එරෙහි සටන ආරම්භ වී ඇති බවයි.
මේ වෙනස ආරම්භ වූයේ ඉහළින්මය. රටේ නායකයාගේ පටන් මැති ඇමතිවරුන් දක්වා සියලු දෙනාම අතීතයේ පැවති වැඩවසම්, ප්‍රභූ දේශපාලන මානසිකත්වයෙන් මිදී සැබෑ ජනතා සේවකයන් බවට පත්වෙමින් සිටිති. ජනතා මුදලින් නඩත්තු වූ අති විශාල ආරක්ෂක රථ පෝලිම්, අනවශ්‍ය විදෙස් සංචාර, සහ සුරසැප විඳි නිල නිවාස සංස්කෘතිය අද වන විට ඉතිහාසයට එක්වී හමාරය. දේශපාලනය යනු ව්‍යාපාරයක් නොව පරිත්‍යාගයක් බව ඔවුන් තම ජීවන රටාවෙන්ම පෙන්වා දෙමින් සිටිති. පාලකයන් ආදර්ශවත් වන විට, එය සමස්ත රාජ්‍ය යන්ත්‍රණයටම විනයක් ගෙන දෙන ප්‍රබල පණිවිඩයක් බවට පත්ව ඇත. දූෂණය මැඩලීම ආරම්භ වන්නේ මෙවැනි ආදර්ශවත් නායකත්වයක් තුළිනි.
එමෙන්ම, රාජ්‍ය ආයතන තුළ කාලයක් තිස්සේ ඔඩු දුවා තිබූ අල්ලස සහ කොමිස් සංස්කෘතිය නතර කිරීමට අවශ්‍ය නීතිමය සහ ව්‍යුහමය වෙනස්කම් මේ වන විටත් වේගයෙන් සිදුවෙමින් පවතී. පොලිසිය, අල්ලස් කොමිසම සහ අධිකරණ පද්ධතිය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය කටයුතු කරමින් සිටී. පසුගිය කාලය පුරා යට ගසා තිබූ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ ලිපිගොනු නැවත විවෘත වෙමින් පවතින්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොව, ජනතාවගේ සොරකම් කළ ධනය නැවත රටට ලබා ගැනීමේ යුක්තිසහගත අරමුණෙනි. "ඩීල් දේශපාලනයට" තිත තබා ඇති බව මේ ක්‍රියාමාර්ග හරහා මනාව පැහැදිලි වේ.
රටක ආර්ථිකය ගොඩනැගීමට නම් පළමුව කළ යුත්තේ භාණ්ඩාගාරයට එන ආදායම හොරුන්ගේ සාක්කුවලට යාම වැළැක්වීමයි. මේ රජය සිදුකරමින් සිටින්නේ එයයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ඇති කිරීම සහ අනවශ්‍ය ව්‍යාපෘති නතර කිරීම තුළින් ඉතිරි වන අතිවිශාල ධනය, අත්‍යවශ්‍ය මහජන සේවාවන් වන අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් යෙදවීමට හැකි වනු ඇත. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් යනු ආර්ථික පුනරුදයේ අඩිතාලමයි. මේ ගමන ලෙහෙසි පහසු නැතත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ රටේ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් නොසැලී ඉදිරියටම යනු ඇත. මේ උදාවී ඇත්තේ සොරකමට බිය, සත්‍යයට ගරු කරන පාලනයක ආරම්භයයි.
හෘද යක් නැති උන් හෘද සාක්කි දෙන්නෙ කොහොමද යකො!!හෘද සාක්ෂියේ ?
![]()
ලිට්මස් පරීක්ෂණය අසමත් උනාම හෘද සාක්ෂියක් තව කොයින්ද?
රට හදන්නෙ NPP විතරයිහෘද යක් නැති උන් හෘද සාක්කි දෙන්නෙ කොහොමද යකො!!
ඔක්කොම ඇහෙ කදුලක් නැති - මූනෙ අවන්ක හිනාවක් නැති තක්කඩි මිනි මරු ත්‍රස්තවාදි!
iw neda! horini japandipathi kama ahosi karala damama mokada rata hadanne?රට හදන්නෙ NPP විතරයි
වෙනත් පක්ෂ රට හදන විදිහ ගැන ඔබට හැගෙන දේ කියන්නiw neda! horini japandipathi kama ahosi karala damama mokada rata hadanne?
ඉතින් ගිහින් නඩු දාපන්කො මෙතන වැලලෙන්නේකන්ටේනර් පැන්නුවේ, හොර බෙහෙත් ගෙනාවේ, පට්ට කෙබර කෙලින්නේ හෘද සාක්ෂියට අනුව වෙන්න ඇති![]()
![]()
Hora behet aelluwa nam giya masse dennek maerune kohoma da?ඔය කියන කන්ටේනර් සහ හොර බෙහෙත් ගෙනාවේ මේ මාස දෙක තුනටද? අවුරුදු ගාණක් තිස්සේ කරපු ඒ අපරාධ අල්ලන්න පටන් ගත්තම ඇයි මේ කලබල වෙලා? හොරුන්ට දඬුවම් දෙනකොට රිදෙන්නේ හොරුන්ට විතරයි
රටක් හදනව නං වෙන ආණ්ඩු රටක් හදන විදිහ විස්තර කරන්නHora behet aelluwa nam giya masse dennek maerune kohoma da?