රට මට භාරදෙන්න! මම සුදානම්! අශේන් ගුගුලයි!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    මූ නම් හොඳටම ලෑස්ති වෙලා ඉන්නේ...මේ පාරත්... 😂 රට බාරගන්න

    - අර දිට්වා එකෙන් පස්සෙ හරියට දැක්කෙත් නැ....😂
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,822
    9,232
    113
    kandy
    මු කිව්ව දේවල් වලින් valid එක point එකයි
    මීට වඩා ලොකු රටවල් එක තියනවා කියන එක
    ඒ කතාව නම් ඇත්ත . මේ පොඩි grid එක stable කරගන්න බෑ මුන්ට .
    වෙන රටවල් වල ටෙරා වොට් ගණන් යන්නේ - Terawatt-hour (TWh) scale power grids.

    CEB එකේ උන්ට පාරවල් සුද්ද කරන්න නෑ නේ .grid එක stable තියාගන්න එක තමයි උන්ගේ රස්සාව .එකවත් එකවත් කරන්න බැරිනම් මුන්ගෙන් ඇති වැඩක් තියනවා ද ? වෙලාවට බෝනස් ගන්නවා වගේ grid එක stable කරන්න අවෂ දේවල් නොකර රිලවෙක් පැන්නා වගේ ගොන් කතා තමයි කියන්න දන්නේ මුන් .


    you-only-had-13fb5a0a7f.jpg