පවතින නීතිය අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදීමට හැකියාවක් නොමැති බව අධිකරණ ඇමති කියයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,447
    1,256
    113
    United States
    නීතිය අනුව බැරි නම් ඔය කතාව ඔතනින්ම ඉවරයි නේද, ආයෙ ආයෙ බලාපොරොත්තු දෙන එක තේරුමක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,209
    113
    35
    Spain
    මිනී මරපු උන්ට සමාව ලැබුන නම් මේ හාමුදුරුවන්ට සමාව නොලැබෙන්න හේතුව මොකක්ද?