රටම කරුවලේ tricke_buwa නිදිද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,489
    19,782
    113
    @Tricle_Buwa සුක්‍රානු ට්‍රිකලා පොටෝ එකක් දාපං උබලෑ ඕෆ්ග්‍රිඩ් වල ටෞකන්ඩ
    172224.jpg
    172222.jpg
    172220.jpg

    nadda ban battery walata monawahari sahanayak. hena gananne :unsure:
    අඩුවට ගත්තොත් කෙල වෙනව ඒකන්තයෙන්. සහනයක් දෙන්නම් දෙන්නම් කියනව තාම හරියට නෑ. දුන්නත් 15%ක duty + Pal අඩු වෙනව එච්චරයි. 16kWh battery එකකින් 60,000-70,000ක් අඩු වෙයි
    ------ Post added on Oct 17, 2026 at 9:01 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,315
    12,211
    113
    @Tricle_Buwa
    View attachment 271306View attachment 271307View attachment 271308

    අඩුවට ගත්තොත් කෙල වෙනව ඒකන්තයෙන්. සහනයක් දෙන්නම් දෙන්නම් කියනව තාම හරියට නෑ. දුන්නත් 15%ක duty + Pal අඩු වෙනව එච්චරයි. 16kWh battery එකකින් 60,000-70,000ක් අඩු වෙයි
    ------ Post added on Oct 17, 2026 at 9:01 PM
    නැග්ගා
     
    • Love
    Reactions: Tricle_Buwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,111
    9,515
    113
    View attachment 271306View attachment 271307View attachment 271308

    අඩුවට ගත්තොත් කෙල වෙනව ඒකන්තයෙන්. සහනයක් දෙන්නම් දෙන්නම් කියනව තාම හරියට නෑ. දුන්නත් 15%ක duty + Pal අඩු වෙනව එච්චරයි. 16kWh battery එකකින් 60,000-70,000ක් අඩු වෙයි
    ------ Post added on Oct 17, 2026 at 9:01 PM
    me photos wala clean balapanko. ada ude paint krla wage. makulu delak ne, duuwillak ne.
    AI generated da manda
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,915
    21,269
    113
    adala nene

    ඕවගෙන් 30-40 A එක දිගට අදින්න පුලුවන් ද :rolleyes:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,489
    19,782
    113
    ඕවගෙන් 30-40 A එක දිගට අදින්න පුලුවන් ද :rolleyes:
    ඕනෙ ඇම්පියර් ගාන කියන්න සෙට් වෙන solution එක දෙන්නම්... residential එච්චර ඕනෙ නෑනෙ.. නෝමල් CEB line එකෙන් දුවන ඕනෙ එකක් පුලුවන්..

    me photos wala clean balapanko. ada ude paint krla wage. makulu delak ne, duuwillak ne.
    AI generated da manda
    සිරාවටම AI වලින් පොඩි noice අයින් කිරීමක් කරල තියනව. Wiring එක කිසි වෙනසක් නෑ මෙහෙමමයි. ඕනෙ නම් එහෙම එකකුත් දාන්නම්. මේක අද on කලේ

    172031.jpg

    ------ Post added on Oct 17, 2026 at 10:58 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,890
    9,423
    113
    Galaha
    අඩෝ අපේ පැත්තෙත් කරන්ට් එක විතරක් නෙවෙයි...වතුරත් නෑ
    මූ තාම නිදිද කොහෙද ?
    පෙරේදා අපේ ටැංකිවලත් වතුර නැතිවෙලා තිබුනා. දාර බොකක් සෙට්වෙලා ඉටපු වෙලාවක. මම හිත හදාගෙන බයික් එකේ වයිෆ්ලගෙ මහ ගෙදර ගිහින් හරි රීල එනව කියල යන්න හිතාගත්තම දෙයොයෝ බැලුව වගේ වතුර ආව. නැත්තන් 22km යන්න වෙනව බොක හිරකරන්. :sorry:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,489
    19,782
    113
    පෙරේදා අපේ ටැංකිවලත් වතුර නැතිවෙලා තිබුනා. දාර බොකක් සෙට්වෙලා ඉටපු වෙලාවක. මම හිත හදාගෙන බයික් එකේ වයිෆ්ලගෙ මහ ගෙදර ගිහින් හරි රීල එනව කියල යන්න හිතාගත්තම දෙයොයෝ බැලුව වගේ වතුර ආව. නැත්තන් 22km යන්න වෙනව බොක හිරකරන්. :sorry:
    මගදිම රෙවිල එහෙනම්
     
    • Haha
    Reactions: SK29 and max_pain

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,489
    19,782
    113
    උඹ සෝලා කරනවද බං. මාත් සෝල ගහන්න හිතන් ඉන්නව ගහනකොට උබට කියල කරගත්තෑකිද?
    අපේ main stream එක solar. ගහමු අපි නුවරත් servise දෙනව. මේ ටිකේ හන්තානෙ villa එකක hybrid solution එකකුත් negotiation යන ගමන් තියෙන්නෙ
     
    • Like
    Reactions: Yeezus and max_pain

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,915
    21,269
    113
    adala nene
    ඕනෙ ඇම්පියර් ගාන කියන්න සෙට් වෙන solution එක දෙන්නම්... residential එච්චර ඕනෙ නෑනෙ.. නෝමල් CEB line එකෙන් දුවන ඕනෙ එකක් පුලුවන්..

    සිරාවටම AI වලින් පොඩි noice අයින් කිරීමක් කරල තියනව. Wiring එක කිසි වෙනසක් නෑ මෙහෙමමයි. ඕනෙ නම් එහෙම එකකුත් දාන්නම්. මේක අද on කලේ

    View attachment 271313
    ------ Post added on Oct 17, 2026 at 10:58 PM
    Ev charger එකක් තියනෝ rated 40A :dull:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,265
    10,912
    113
    Anith loads ekka th balala hoda solution ekak hoyamu.. pm ekak danna inspection ekk gihin discussion eka dala balamu. Ewata oyata cost ekak yanne ne.
    මචන් ගොඩක් තැන් වල inverter & battery ගෙදරින් එළියේ සවිකරන්නේ මොකද ? මේ තියෙන බැටරි වල capacity කොහොමද ? මේ තියෙන බැටරි වලින් හොඳම brand එක මොකක්ද ? & price ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,489
    19,782
    113
    මචන් ගොඩක් තැන් වල inverter & battery ගෙදරින් එළියේ සවිකරන්නේ මොකද ? මේ තියෙන බැටරි වල capacity කොහොමද ? මේ තියෙන බැටරි වලින් හොඳම brand එක මොකක්ද ? & price ?
    Gedara consumption eka ekka battery capasity eka balanna wenne.. 5kWh or 16kWh tamai common model enne meheta.
    Mona unath IP65 thiyana battery ekak daganna.

    16kWh yanawa nam, Battery inverter dekama Goodwe yanna. kisima awulak ne. Dekama Sungrow yanna puluwan nam eth hodai. Price tikak wedi. Sungrow battery eka hebei 6kWh. Ehema beluwama dekama eka wage price

    Eliye thiyanne ventilation walata saha fire risk ekak thiyenna puluwa nisa.
     
    • Love
    Reactions: hi.dushan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,131
    13,445
    113
    View attachment 271306View attachment 271307View attachment 271308

    අඩුවට ගත්තොත් කෙල වෙනව ඒකන්තයෙන්. සහනයක් දෙන්නම් දෙන්නම් කියනව තාම හරියට නෑ. දුන්නත් 15%ක duty + Pal අඩු වෙනව එච්චරයි. 16kWh battery එකකින් 60,000-70,000ක් අඩු වෙයි
    ------ Post added on Oct 17, 2026 at 9:01 PM

    ඉන්ස්ටලේශන් එක පට්ට නීට්. සුපිරියි

    නැග්ගා +1
     
    • Love
    Reactions: Tricle_Buwa