රටම කරුවලේ tricke_buwa නිදිද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,558
    -487
    113
    මචන් passenger elevator එකක් මේ inverter & battery වලින් දුවන්න පුලුවන්ද ?

    ( elevator Motor Rated Power: 8.6 kW , Power Supply Capacity (kVA):10.3 kVA )
    බොහෝ දුරට පුලුවන්. අනිත් ලෝඩ් එක්ක calculate කරල බලන්න ඕනෙ. මෝටර් එකේ data sheet එක්ත් බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: hi.dushan