මුතුරාජා ගෙනියපු එක හරි නැත්තං කාවන්තිස්සට වෙචච දේ තමා වෙන්නේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,845
    5,445
    113
    තායිලන්ත රජය මුතුරාජා හස්තියාව ආපසු ගෙන්නගත්ත එක හරි කියන පැත්තේ මං අද ඉඳං හිටගන්නවා මචංලා..

    මේවගේ වේස බල්ලො ඉන්න වනජීවී එකක් තියන රටක, සතෙක් වෙලා ඉපදෙන එකත් සාපයක්..

    පට්ට දුකයි ඕයි කාවන්තිස්ස ගැන. තමං කාලා ඇඳලා ඉන්න රස්සාව හරියට කරන බැරි සක්කිලි බල්ලො ටිකක්.
     
    Last edited: