දැන වත් තේරුම ගන්න .ලංකාවේ ඉන්නේ පාවෙන් ඡන්ද හැසිරෙන විදිය. ????
දැන්වත් පක්ෂේ හොරූ ටික සුද්ද කරන්න ???
පක්ෂේ සහෝදරයෝ නෙමේ වැඩට සුදුසුන්නට තනතුරු දෙන්න ??
කෝටි සල්ලි වලට. උක් නොදෙන්න ???
සිංහල බෞද්ධ කම එක්ක තියෙන ඇරියස් එක නවත්තන්න? අඩුම මේ ටික වත් වුණේ නැත්නම්
ගෙදර යන්න වෙන්නේ රෙදි නැතුව.
සමාජ මාධ්ය ජනාධිපති පොඩ්ඩක් සමාජ මාධ්යයට ගිහින් බලන්න අන්තිමට
ඉතුරු වෙලා තියෙන්නේ සල්ලි වලට කහින සෙට් එකයි. උග්ර ජෙප්පෝ ටික විතරයි ,