දිවි නසාගත්ත කොටි පැටියගෙ ඉල්ලීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    දිවි නසාගත්ත කොටි පැටියගෙ ඉල්ලීම

    12250104_1013336968727287_7317880021864673651_n.jpg


    අද යාපනේ විශ්ව විද්‍යාලය ඉදිරි පිට කලුකොඩි . හෙට රටේ අගනුවරවෙන්න පුලුවන් . ඊට පස්සෙ ජාත්‍යන්තරය. නියමයි නේද? මුන්ට ඕන කොටි නිදහස් කරගෙන උන්ගෙ මහවිරු දිනය සමරන්න. ඊලම හදා ගන්න.
    ඊලගට ඔය එලියට එන කොටි නඩය ඔය දිවි නසාගත්ත කොටි පැටියගෙ ඉල්ලීම ඉටු කරන්න කියල ඊලමත් ඉල්ලයි. එතකොට ඒකත් දීපල්ල.
     
    ජාති ජාතිත් සාප වෙනවා,
    මිනිස්සු දහස් ගනනක් මරපු ප්‍රභාකරන්ව උන්ට තාම වීරයෙක්,
    එත් රටට සාමය ගෙනාපු මහින්ද ද්‍රොහියෙක්....
    පිලිකුල්
    :angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,576
    17,975
    113
    ගල්පාත මහත්තයා;19348610 said:
    ජාති ජාතිත් සාප වෙනවා,
    මිනිස්සු දහස් ගනනක් මරපු ප්‍රභාකරන්ව උන්ට තාම වීරයෙක්,
    එත් රටට සාමය ගෙනාපු මහින්ද ද්‍රොහියෙක්....
    පිලිකුල්
    :angry:

    :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,576
    17,975
    113
    මහින්ද මැතිදුණි..අපව මේ පොන්නයන්ගෙන් ගලවා ගනු මැනවි.:(




    newsmahinda_mama.jpg
     
    • Like
    Reactions: toiya
    Nov 29, 2011
    354
    30
    0
    ඉස්ල්ලා මුන් ඉල්ලීම් ඉටු කරගන්න ආවේ ත්‍රස්තවාදයෙන් සිවිල් වැසියන් මරාගෙන..දැන් මුන් දෙශපාලනයේ හරහා ඇවිත් ඊලම හදා ගන්ඩ උත්සහ කරනවා.:angry::eek:‍තවත් බොහො දේවල් ඉදිරියෙ දි බලාපොරොත්තු වෙන්න..:sorry:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,956
    2,794
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මහින්ද මැතිදුණි..අපව මේ පොන්නයන්ගෙන් ගලවා ගනු මැනවි.:(




    newsmahinda_mama.jpg
    machan mahinda kiyanne ubalata ona velavata langata gannai epa velavata pain gahannai inna charithayak nemei bn.ova gihin kiyahan rathana hamuduruvanta.
    hamuduruvo ava methana pansalakata vela banak dahamak karagena inne nathuva danne nathi magul karanna.anthimata mulu ratatama kela vela giya:(:(:(:(:(:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,576
    17,975
    113
    machan mahinda kiyanne ubalata ona velavata langata gannai epa velavata pain gahannai inna charithayak nemei bn.ova gihin kiyahan rathana hamuduruvanta.
    hamuduruvo ava methana pansalakata vela banak dahamak karagena inne nathuva danne nathi magul karanna.anthimata mulu ratatama kela vela giya:(:(:(:(:(:(

    කවුද ඕන නැහැ කිව්වේ.අපි එදා ඉදන්ම මහින්දට.:angry: