2014 මහින්ද ගියා නම් 3% ඔයා යන ඒක ලොකු දෙයක් නෙමේ

redux

Well-known member
  • Feb 19, 2017
    11,276
    18,578
    113
    ඔව් හුට්ටෝ, පක්ෂේ කැඩුවත්, 40,000ක් මැරුණත්, නායකයා BBQ උනත් උන්ට එක ideology එකක් තිබුනා, ලපකොටාලා ආව ගමන් කරේ ඒ ඔක්කොම විසි කරලා දාලා ඉන්දියාවේ මෝදිගේ ලොවන්න ගත්තා, ලොකු සල්ලිකාරයෝ ලං කරගෙන උන් එක්ක වාසිවලට එකට ලැග්ගා, ජාති මාමකත්වය අත ඇරලා බටහිර ගැති ලිබරල් NGO නඩවල උවමනාවන්වලට නටන්න ගත්තා, ඩයස්පෝරා එක කොටි හුරතල් කරන්න ගත්තා. මේ එකක්වත් original JVP එකේ තිබුන දේවල් නෙවෙයි. මේ පස්සේ අටවගත්ත NPP කියන ලොඳ හුතු අතුල්ලන කල්ලියේ ideology එක.
    ඉතින් ඔය එකක්වත් කරේ නෑනේ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    ඉතින් ඔය එකක්වත් කරේ නෑනේ
    මෙතන තියෙන ඒවා විතරයි කරේ...එකියෙක්ට රටේ ඉතිහාසයයි ආගමයි එක්ක ජන්මාන්තර වයිරයක් තියෙනවා, එකෙක්ට ඕනේ ඕනේ මරිසියක් ගහලා හම්බ කරන්න, එකෙක්ට ඕනේ උදේ 6 ඉඳන් රෑ 10 වෙනකල් බොන්න, තව එකෙක්ට ඕනේ මේකේ කියුබාවක් හදන්න, තව එකෙක්ට ඕනේ වඳින පොඩි කෙල්ලොන්ගේ අත් අල්ලන්න, තව එකෙක්ට ඕනේ ගම් මෝඩයෝ ටිකක් වටකරගෙන හිතට එන එන බොරු කියව කියව වීරයා වෙන්න....
     
    රටයි ජාතියයි ආගමයි රැකෙන්නේ රටේ ජනාධිපති shangrila එකෙන් පගාවක් අරන්, පුතා airline එකකින් පගාවක් අරන්, ජනාධිපති ආර්යාව ඉස්පිරිතාලේ ස්කෑනර් එකකින් සල්ලි ගහල, ඔක්කොම එකතු වෙලා ලෝකේ ඉස්සරහ ලංකාව බංකොලොත් කරලා, සිංහල බෞද්ධයෝ ලෝකේ ඉස්සරහ හිඟන්නෝ කරලා, ජනාධිපතිගේ මල්ලි ඉන්දියාවට ගිහින් නයක් අරන් ඇවිල්ලා ඩස්පියෝන්ට කියල "උඹලගේ රට බේරුනේ අපි නිසා" කියල අහන තත්වෙට පත් කරාමනේ. හෙළ ජාතික අබිමානේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,906
    113
    colombo
    ඊ ජූ ඊ ජු

    රියල් ගූ කන ජෙප්පෝ ටික බලාගන්න පුළුවං කාරපොත්තෝ වගේ ඇවිස්සිලා 😂😂😂

    මොන නාමල් ද සජිත් එන්නේ සජිත්. ඕන මෝඩයෙක් ට තේරෙන්න ඕනේ .
    දිල් දාලා
    සජීයා ලේසි කියලා. වුව ඇතුලට දාන්නේ නැහැ පාටලී වගේ එකෙක් ඒවි කියලා. අන්තිමට හත් පොලේ ගැග්ගන්නවා මෝඩ මුසලයෝ ටික.
     
    • Like
    Reactions: wtsamantha

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    රටයි ජාතියයි ආගමයි රැකෙන්නේ රටේ ජනාධිපති shangrila එකෙන් පගාවක් අරන්, පුතා airline එකකින් පගාවක් අරන්, ජනාධිපති ආර්යාව ඉස්පිරිතාලේ ස්කෑනර් එකකින් සල්ලි ගහල, ඔක්කොම එකතු වෙලා ලෝකේ ඉස්සරහ ලංකාව බංකොලොත් කරලා, සිංහල බෞද්ධයෝ ලෝකේ ඉස්සරහ හිඟන්නෝ කරලා, ජනාධිපතිගේ මල්ලි ඉන්දියාවට ගිහින් නයක් අරන් ඇවිල්ලා ඩස්පියෝන්ට කියල "උඹලගේ රට බේරුනේ අපි නිසා" කියල අහන තත්වෙට පත් කරාමනේ. හෙළ ජාතික අබිමානේ
    අන්න දැක්කෙනේ, උඹලගේ ආණ්ඩුවේ වැරදි දෙකක් කියද්දී ආයෙම ගිහින් මහින්දගේ අමුඩේ අස්සේ රින්ගුවනේ.... මහින්දයි නාමලුයි නැත්තන් තොපිට දේශපාලනයක් නෑ... මොනවා හැදුවා කියන්නද? මොනවා දියුණු කරා කියන්නද? කයිය කෙළියයි පඩ ඇරියයි විතරයි...ඕක තමයි හුට්ටෝ මම කියන්නේ තොපේ වැඩ බැරි ඉරිසියාවෙන් කුහකකමෙන් පිරුණු ඇරියස්කාර ප..යින්ගේ සම්පුර්ණ දේශපාලනයම තියෙන්නේ මහින්දගේ අමුඩේ අස්සේ. මහින්ද කියලා එකෙක් හිටියේ නැත්තන්, උගේ පුතා හිටියේ නැත්තන් තොපේ පු...කේ පක්ෂේ ඡන්දේ ඉල්ලලත් හමාරයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    හා. එතකොට ඔයා මාලිමාව විවේචනය කරන්නේ පොහොට්ටුවට චන්දෙ දෙන්න කියන්න නෙමෙයිද
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    හා. එතකොට ඔයා මාලිමාව විවේචනය කරන්නේ පොහොට්ටුවට චන්දෙ දෙන්න කියන්න නෙමෙයිද
    පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ නැත්තන් උඹල වගේ මාලිමාවේ ගූ කන්නෝ වෙන්න ඕනෙද? එහෙම පුක් පණුවෝ වෙලා හරි පක්ෂෙකට උක දෙන්න ඕනේ නෑ...
     
    • Like
    Reactions: jjpala

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,276
    18,578
    113
    පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ නැත්තන් උඹල වගේ මාලිමාවේ ගූ කන්නෝ වෙන්න ඕනෙද? එහෙම පුක් පණුවෝ වෙලා හරි පක්ෂෙකට උක දෙන්න ඕනේ නෑ...
    එහෙනං කාටද දෙන්නේ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    එහෙනං කාටද දෙන්නේ
    මට හොඳ එකා බලලා ඡන්දේ දෙනවා, හැබැයි ආයේ ජාතිය ආගම එක්ක ඇරියස්කාර කුහක පින්නයෙක්ටනම් දෙන්නේ නෑ...
     
    • Like
    Reactions: jjpala

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,466
    5,526
    113
    අද බදුල්ලෙ ගියොත් නොමිලේ හිල්පුරෝල වහල දෙනවා කවුද යන්නෙ...
    🪏⚒️
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,906
    113
    colombo
    අනේ මහත්තයෝ මෙච්චර ආදරයක්
    උබල දේශපාලන ඔලුව තියාගෙන ගියාට මට නම් එහෙම කැසිල්ලක් නැහැ. මට ඕනේ මගේ ඉන්න රට දියුණු වෙනවාට මොන පක්ෂෙකයිං හරි.

    රට දියුණු වුණොත් තමයි මටත් ජීවත් වෙන්න ලේසි. මොකද මං දේශපාලන කරන වුංගෙන් කාලා බීලා නෙමේ ඉන්නේ.

    උබල ට ඔය සරල පොයින්ට් ඒක තේරුම් ගන්න බැරුව වහල් කම් කරන නිසා තමයි ලංකාව මේ විදියට වැටිලා ඉන්නේ

    වැරදි දෙ විවේචනය කරපං නැතම්ම් කෙල වෙන්නේ ඔක්කෝටම එකට 🙏🙏