වහල් ජෙප්පොන්ට සීයලා මතක් වෙන ත්රෙඩ්
ඕක හදපු එකක් නෙවෙයි බන් .mewa hadanne kohomada?
වෙන උන් අවුරදු 10-15 ආණ්ඩු කරලා අන්තිම කාලේ කරන පජාත වැඩ කරන්න තරම් පචයා අවුරුදු දෙකෙන් කුණු උනා. ඩෝබිලා දැන් මරු කියෝනවා![]()

ඔවු බන්, ඕක වහල්ලුන්ට තේරෙන්නේ නෑ . මේ එකෙක් ඇද්වොකාටා අලවාගෙන යනවා කොටාගේ සමයේ ටැක්ස් ආදායම වැඩිවූ හැටි ගැන කියල. ඒ චැට් එකේම පුංචියට තියෙනවා ටැක්ස් නොවෙන ආදායම් අඩු වූ හැටිත්. ඒ කියන්නේ සියලුම රාජ්ය ආයතන වල ආදායම් බැහැලා. ඕක තේරෙන්නේ නෑ මුන්ට.1.Thanks to Ranil's tax reforms and important 3 legislation passed during his time, because of that CB is independent and NPP gov cant do whatever they want. Only thing they manage is investment inflow.
2.Government revenue is not an indicator of how a country is doing. Some of those tax incomes are not sustainable. (ex Vehicle imports)
3.Sri Lanka lacks investor confidence, and declining FDIs could cause serious issues in the future
![]()
We are losing investor confidence due to arrogant decision-making with investors, sudden project cancellations, and the coal issue that caused chaos in the energy sector. All of this was done by the NPP government. Look at what happened to the CSE FDIs after Q3 2024.
Look at point 1,2 and last below. Gov is Completely responsible
![]()
Port city is also filled with real-estate investments which is not sustainable. Its also going to waste it's potential.
දාපු එවුන්ගේ පු කෙ අමාරුව හා උන්ගේ හිතේ වේදනාව මොනවාගේ ඇතිද? ලපය ඡන්දයක් තිබ්බ දවසට තමා දැන ගන්නේ මිනිස්සු අරගලේ කරන්න ගොල් ෆෙස් ඇවිත් නෑ, ඡන්දයක් තියනකම් බලන් ඉදලා තියෙන්නේ කියලා.. 