පචයාට Haha 73,000යි!

monson

Well-known member
  • May 7, 2007
    26,207
    30,121
    113
    :lol: 🤌

    3Z5D0AN.png
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,795
    5,387
    113
    ඕකේ හා හා දාපු ලිස්ට් එක පෙන්නනවද උඹට. මට පේන්නේ නෑනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,874
    1
    17,002
    113
    මොන්සනා,
    උබලගෙ සීයා අන්තිමට ෆෙස්බුක් අප්ඩෙට් කරලා තියෙන්නෙ 2024 :lol:

    https://www.facebook.com/UNPofficialpage meme page එකෙ, හා හා නැති පොස්ට් තියෙන්නෙ අතෙ ඇගිලි ගානට,
    ගුපියා එනවා වෙන උන්ගෙ හහා කවුන්ට් එක උස්සන් එලකිරියෙ පෝස්ට් කරන්න...

    w8hfFG.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,207
    30,121
    113
    මොන්සනා,
    උබලගෙ සීයා අන්තිමට ෆෙස්බුක් අප්ඩෙට් කරලා තියෙන්නෙ 2024 :lol:

    https://www.facebook.com/UNPofficialpage meme page එකෙ, හා හා නැති පොස්ට් තියෙන්නෙ අතෙ ඇගිලි ගානට,
    ගුපියා එනවා වෙන උන්ගෙ හහා කවුන්ට් එක උස්සන් එලකිරියෙ පෝස්ට් කරන්න...

    w8hfFG.gif
    අඬල වැඩක් නැහැ. මම එදාම කිව්වේ ආපහු පචයව ගොඩ ගන්න බැහැ :lol:

    ------ Post added on Oct 17, 2026 at 9:58 PM
     
    දැන් සජියගෙ ගෝලයොවන්ද ෆලො කරන්නෙ මොන්සන්???
    :lol: :lol:

    අනුර ගොඩ ද මඩද කියලා මිනිස්සු බලා ගනි,
    උබලගෙ සීයගෙ නඩුව එනවා, ලැස්ති කරලා තියපන්, ලෙඩ වෙන්න දෙන්න එපා, ට්‍රාන්සිට් හොරාට...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,444
    3,825
    113
    colombo
    මොන්සනා,
    උබලගෙ සීයා අන්තිමට ෆෙස්බුක් අප්ඩෙට් කරලා තියෙන්නෙ 2024 :lol:

    https://www.facebook.com/UNPofficialpage meme page එකෙ, හා හා නැති පොස්ට් තියෙන්නෙ අතෙ ඇගිලි ගානට,
    ගුපියා එනවා වෙන උන්ගෙ හහා කවුන්ට් එක උස්සන් එලකිරියෙ පෝස්ට් කරන්න...

    w8hfFG.gif
    රිදිලා 😂😂 අවෘධූ දෙකක් ගිහින් මෙච්චර පජාත වුණු ආණ්ඩුව ක් නැහැ. බාන් කිසිම පරණ වැරදි නැතුව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,207
    30,121
    113
    රිදිලා 😂😂 අවෘධූ දෙකක් ගිහින් මෙච්චර පජාත වුණු ආණ්ඩුව ක් නැහැ. බාන් කිසිම පරණ වැරදි නැතුව.
    වෙන උන් අවුරදු 10-15 ආණ්ඩු කරලා අන්තිම කාලේ කරන පජාත වැඩ කරන්න තරම් පචයා අවුරුදු දෙකෙන් කුණු උනා. ඩෝබිලා දැන් මරු කියෝනවා :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,542
    16,389
    113
    මොන්සනා,
    උබලගෙ සීයා අන්තිමට ෆෙස්බුක් අප්ඩෙට් කරලා තියෙන්නෙ 2024 :lol:

    https://www.facebook.com/UNPofficialpage meme page එකෙ, හා හා නැති පොස්ට් තියෙන්නෙ අතෙ ඇගිලි ගානට,
    ගුපියා එනවා වෙන උන්ගෙ හහා කවුන්ට් එක උස්සන් එලකිරියෙ පෝස්ට් කරන්න...

    w8hfFG.gif
    Maha jeppata nam gok kola penawa athi. Awurudu dekakin gu wuna neh.
     
    • Like
    Reactions: SLKolla2020