අක්කලා ඇන්ටිලා ටෝක් කරන අයට විශේශයි.. ( නගින් නැති උන් තෙර්ඩ් එකට එන්න එපා... උබලා පන්සල් ගිහින් දානයක් දීලා නිවන් පලයන්.)

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,170
    -10,791
    113
    🤍
    KO3hCk8.jpg


    Kawadawath Tok karana Akka , AUnty ta Akke , Aunty kiyanna epa 🙏 :D
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,170
    -10,791
    113
    🤍
    මෙකක්ද කියන්න ඔනේ?
    mokuth kiyanna one na uba ekata asainm
    Akkata nangi , Aunty ta ... Akka .. ehema hondai da
    ehmath aulak na hebai onema na ehm ewa
    how to meet aunty ?
    yako ona tharam inne , posh salon wala ,line ghnna , konde kpnna wage plyn set wenw
    මට හොද ඇන්ටි පාරක් සෙට් වේවා
    obe balaporoththuwa ishta wewaaaaaaaaaaaaa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,264
    169,932
    113
    එකමත් එක රටක
    ඉස්සර AL class එකේ interval එකට ලග තිබ්බ කෑම කඩේ ඇන්ටි කෙනෙක් හිටිය කෑම දෙන්න . කෑම ගොඩක් තිබ්බට ඇන්ටි විතරයි හිටියේ කෑම දෙන්න . එක පාර 50ක් විතර ඇවිත් ඇන්ටි , ඇන්ටි , ... ඇන්ටි මේවා දෙන්න , ඇන්ටි අරව දෙන්න ගගා වටෙන්ම සල්ලි දික් කරනවා . ...............
    අපේ එකෙක් ගිහින් ඔන්න බලපං ගන්න හැටි කියලා , "සුදු අක්කේ.......... " කියලා කතා කරා විතරයි අරකිටත් හිනා ..වටේ කෑම ඉල්ලපු උන්ටත් හිනා . අරකි වෙන උන්ට දෙන එක නවත්තල ටක් ගාල කෑම ටික දුන්නා හිනා වේවි . :rofl: :lol:
    මෙන්න යකෝ අපි කෑම අරන් අනිත් පැත්ත හැරිලා එද්දී අනිත් උනුත් "අක්කේ , අරව දෙන්න, මේවා දෙන්න" ගගා ඉල්ලනවා ..
     
    • Haha
    Reactions: Psiko