විහාරමහාදේවී උද්‍යානයේ උණුසුම් තත්වයක් 😂 😂 😂

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,636
    9,715
    113
    ඊයේ පෝස්ට් දැක්කා මම මාගල්කන්ද කසුණගේ පැලට රිංගුවා කියලා ඇත්ත බොරු දන්නේ නෑ ඇත්ත උනොත් එකේ අස්සේ මොනවා හරි වෙලාද දන්නේ නෑ. පස්සේ කියයි හොස්පිටල් එකේ ඇකේ පුරිය කියලා
    ඝනයෝ ටික හෙනම ගේමක් දුන්නා පොලිසියෙන් ගුටිකන්න..ඊට පස්සේ රටවටේ දුවන්න පුලුවන්නේ සිවුරට ගහනෝ කිය කිය..අද ඕකත් video එකක් දකිනකල් මොකක්ද උනේ කියන්න බෑ..පොලිසියෙන් කියනවා කිසිම පහර දීමක් උනේ නෑ කියලා..අනිවා ගුටිකන කසුන්ගේ පට්ටපල් බොරුවක්
     
    • Haha
    Reactions: Devadatta

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,894
    1
    15,402
    113
    කහකඩයෝ ටික ගු වෙලා ගියා නේද.

    ඕකට සම්බන්ධ හැම තට්ටයම හොයලා නෙරපන්න ඕන චිවරේ අවභාවිත කරන නිසා. ඉක්මනටම මහා ඇත් රජු රහත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ප්‍රශ්න ඕකොම සුන්
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,001
    6,157
    113
    අද බදුල්ලෙ ගියොත් නොමිලේ හිල් පුරෝල වහල දෙනවා කවුද යන්නෙ...
    ⚒️🪏💃