තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal

monson

Well-known member
  • May 7, 2007
    26,279
    30,336
    113
    යල් පැනපු මාක්ස්වාදී communist පචයා හදන රටක් නැත කිව්වේ ඒකනේ :-( 🤌
    The Sri Lanka Ports Authority (SLPA) has agreed to pay US$21.9 million to settle investments made in a proposed China Merchants-backed logistics hub in Sri Lanka, following a decision by the parties to abandon the project.

    China Merchants Port Holding Company Ltd (CMPort) this week announced that it was pulling out of the proposed five-storey South Asia Commercial and Logistics Hub (SACLH) Project in the Colombo Port.

    “In view of changes in external circumstances, including adjustments to the SACLH Project’s implementation environment and timetable as well as the respective commercial considerations of the parties, the Company has reassessed the SACLH Project and concluded that terminating the project would be in the best interests of the parties,” China Merchants Port Holdings Company Ltd (CMPort) said on Thursday in a filing to the Hong Kong Stock Exchange.

    In December 2023, Sri Lanka gazetted SACLH as a strategic development project, granting generous 15-year exemptions on corporate income tax and tax on dividends. Despite the announcement that the project will not proceed, there was no evidence on the website of the Department of Government Printing that the gazette was revoked.

    Sri Lanka had also granted 50-year sole and exclusive rights to CMPort to run the logistics hub in the Colombo Port, barring the SLPA from granting “any third party the right to carry out port-related logistics or warehousing services at the Port of Colombo at a rate lower than the royalty fees payable by the project company”.

    CMPort set up a fully owned subsidiary, Fortune Centre Group Limited (FCGL), in the British Virgin Islands to build and run SACLH. CMPort held 70 per cent and SLPA 15 percent. Access Engineering PLC owned the remaining 15 per cent.

    With the winding up of the project, the funds so far invested in SACLH will be refunded, and the parties will reach a comprehensive and final resolution in respect of all matters relating to the project, CMPort said this week.

    The SLPA’s payment (agreed under a settlement arrangement) represents the bulk of the US$26 million invested by the Chinese company’s subsidiary, after deductions for specified tax and late-payment liabilities.

    According to the announcement filed with the Hong Kong Stock Exchange, the SLPA will pay US$21.905 million to the project company, SACLH, as a lump sum within 30 days of the settlement agreement. The money will ultimately be distributed among the project’s three shareholders.

    - https://www.sundaytimes.lk/261018/n...a-agrees-to-21-9m-settlement-deal-661429.html
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    මට තේරෙන්නේ නෑ, උන් අකුලාගෙන යන එකට ලංකා ආණ්ඩුවෙන් සෙට්ල්ල්මන්ට් ෆී එකක් ගෙවන්නේ මොකද?
     
    • Sad
    Reactions: Tonto

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,534
    22,246
    113
    PIkU6gw_d.jpeg
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    මට තේරෙන්නේ නෑ, උන් අකුලාගෙන යන එකට ලංකා ආණ්ඩුවෙන් සෙට්ල්ල්මන්ට් ෆී එකක් ගෙවන්නේ මොකද?
    ආණ්ඩුවෙන් ඒකපාර්ශ්විකව project එකේ terms & conditions වෙනස් කරලා... ඉතිං ඒක ආණ්ඩුවේ අවුලක් නිසා තමා, settlement එකක් ගෙවන්න වෙන්නේ...

    මරු ආණ්ඩුවක් නේ අපිට ඉන්නේ...

    “In view of changes in external circumstances, including adjustments to the SACLH Project’s implementation environment and timetable as well as the respective commercial considerations of the parties, the Company has reassessed the SACLH Project and concluded that terminating the project would be in the best interests of the parties,” China Merchants Port Holdings Company Ltd (CMPort) said on Thursday in a filing to the Hong Kong Stock Exchange.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,351
    10,197

    oa gon ranila apita awasi widihata gahapu deals.
     
    • Haha
    Reactions: tharakaf

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    oa gon ranila apita awasi widihata gahapu deals.

    ලංකාවෙ පණ්ඩිතයො හිතං ඉන්නේ ලෝකේ අපි වටේ කැරකෙනවා කියලා... හරියට විදුලිය දීගන්න බැරි, කාර්‍යක්ෂමතාව කියලා දෙයක් අහලවත් නැති රටකට ගාල කඩාගෙන ආයෝජකයෝ එයි කියලා ලෝඩ් වගේ ඉන්න පුලුවන් කියලා හිතං ඉන්නේ අපේ terms & conditions වලට... Investorsලාට incentives දුන්නම මැරෙන්න හදනවා, ඊටපස්සෙ උන්ව එළවගන්නවා වන්දිත් දීලා... Negotiations කියලා දෙයක් අහලවත් නෑ... කොහොමත් ඉතිං negotiations වලදි leverage කරන්න අපිට ඇති ඉටිගෙඩියකුත් නෑනේ... 😒
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,528
    3,968
    113
    colombo
    ඕකේ ඇතුලේ දන්නේ නැහැ මින්නිසු දැන් ආර්ථිකේ මොනාද කරේ කෝ රැකියා ආයෝජන කෝ කියලා අහන කාලේ වෙන්න ඕනේ

    මුන් ආධාර දුන්නු ඒවත්. පොදි ගහගෙන හැකර් ලාට පුදනවා. ඉස්ප්‍රිතාලේ බෙහෙත් වත් නැහැ කලකන්න. මුන් මොනාද ආර්ථිකයට කරලා තියෙන්නේ. .??? සංවර්ධනය -- විගේන යන එකට විසදුම කෝ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    ඉස්සර ආණ්ඩුත් මේවා කළා. හැබැයි එතකොට උන් අන්තයටම පිරිහිලා උන්නේ. දැන් ඉතින් හිතාගත හැකි වෙස කොටාගේ ආණ්ඩුවට තියෙන කැමැත්ත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ පණ්ඩිතයො හිතං ඉන්නේ ලෝකේ අපි වටේ කැරකෙනවා කියලා... හරියට විදුලිය දීගන්න බැරි, කාර්‍යක්ෂමතාව කියලා දෙයක් අහලවත් නැති රටකට ගාල කඩාගෙන ආයෝජකයෝ එයි කියලා ලෝඩ් වගේ ඉන්න පුලුවන් කියලා හිතං ඉන්නේ අපේ terms & conditions වලට... Investorsලාට incentives දුන්නම මැරෙන්න හදනවා, ඊටපස්සෙ උන්ව එළවගන්නවා වන්දිත් දීලා... Negotiations කියලා දෙයක් අහලවත් නෑ... කොහොමත් ඉතිං negotiations වලදි leverage කරන්න අපිට ඇති ඉටිගෙඩියකුත් නෑනේ... 😒
    breaking news GIF

    ආයෝජකයෝ ගලාගෙන ආපු කාලෙ රට බංකොලොත් වුනානෙ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    breaking news GIF

    ආයෝජකයෝ ගලාගෙන ආපු කාලෙ රට බංකොලොත් වුනානෙ
    නෑ රට බංකොලොත් උනේ, මාලිමාව වගේ වියත්මග කියල වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියලා ඇම්මක් හැදිලා තිබ්බ කාලෙක. ඒ ඇම්ම තාම සනීප වෙලා නෑ... ඉතිං වියත්මග - 2 එක පතකරගත්තා මාලිමාව කියලා... නියම හෑමක් හානවා ආයි මුල ඉඳලම...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    breaking news GIF

    ආයෝජකයෝ ගලාගෙන ආපු කාලෙ රට බංකොලොත් වුනානෙ
    ආයෝජන ආපු කාලෙක බන් මේ රටේ වර්ජන රැලි පිට රැලි ආව බන්. පොඩ්ඩක් ඒ කාලේ මතක් කරලා බලපන්. ඒවා කලේ කවුද කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ රට බංකොලොත් උනේ, මාලිමාව වගේ වියත්මග කියල වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියලා ඇම්මක් හැදිලා තිබ්බ කාලෙක. ඒ ඇම්ම තාම සනීප වෙලා නෑ... ඉතිං වියත්මග - 2 එක පතකරගත්තා මාලිමාව කියලා... නියම හෑමක් හානවා ආයි මුල ඉඳලම...
    රට බංකොලොත් වෙන්න පටන්ගත්තෙ 2009-2014 කාලේ මයිනා පිස්සු නටපු එකෙන්. යහපාලනේටත් හම්බන්තොට වරාය චීනගේ ඇඟේ ගහන්න සිද්ධ වුනේ ගෙවාගන්න අමාරු තරම් ණය ඒ කාලෙත් තිබුන නිසා. රනිල්ට ISB ගන්න වුනෙත් ඒ නිසා
    ආයෝජන ආපු කාලෙක බන් මේ රටේ වර්ජන රැලි පිට රැලි ආව බන්. පොඩ්ඩක් ඒ කාලේ මතක් කරලා බලපන්. ඒවා කලේ කවුද කියල.
    වැඩ වර්ජනයක් නිසා රට බංකොලොත් වුනා නම් අධිකරණය ඉස්සරහ රට බංකොලොත් කරා කියල රාජපක්ෂලා පිළිගත්තෙ ඇයි?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    රට බංකොලොත් වෙන්න පටන්ගත්තෙ 2009-2014 කාලේ මයිනා පිස්සු නටපු එකෙන්. යහපාලනේටත් හම්බන්තොට වරාය චීනගේ ඇඟේ ගහන්න සිද්ධ වුනේ ගෙවාගන්න අමාරු තරම් ණය ඒ කාලෙත් තිබුන නිසා. රනිල්ට ISB ගන්න වුනෙත් ඒ නිසා

    වැඩ වර්ජනයක් නිසා රට බංකොලොත් වුනා නම් අධිකරණය ඉස්සරහ රට බංකොලොත් කරා කියල රාජපක්ෂලා පිළිගත්තෙ ඇයි?
    ඉතින් සර් අවුරුද්දෙම වැඩ නොකර ඉඳලා අවුරුද්ද අන්තීමේ විභාගේ ලකුණු බින්දුව වුනාම එක පිලි නොගෙන ඉන්න පුළුවන්කමක් නෑ නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,590
    113

    Sri Lanka had also granted 50-year sole and exclusive rights to CMPort to run the logistics hub in the Colombo Port, barring the SLPA from granting “any third party the right to carry out port-related logistics or warehousing services at the Port of Colombo at a rate lower than the royalty fees payable by the project company”.
    ඉතින් හුත්තෝ උඹේ රනිල් හාමු මේ වගේ රටට පාඩු ඩීල් එකක් ගැහුවම උඹ කියන්නේ අපිට පුකේ ඇරගෙන ඒක පිළිගන්න කියලද
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    රට බංකොලොත් වෙන්න පටන්ගත්තෙ 2009-2014 කාලේ මයිනා පිස්සු නටපු එකෙන්. යහපාලනේටත් හම්බන්තොට වරාය චීනගේ ඇඟේ ගහන්න සිද්ධ වුනේ ගෙවාගන්න අමාරු තරම් ණය ඒ කාලෙත් තිබුන නිසා. රනිල්ට ISB ගන්න වුනෙත් ඒ නිසා
    ඒ පාර 2009 වෙනකම්ම ගියාද? වියත්මග/මාලිමා උන්ට අවුලක් කියපු ගමන් තව කොහේහරි අතීත කතාවක් ඇදලා ගන්නවා...

    මයිනා 2009න් කරපු
    Port City
    Highway projects
    Colombo City modernization projects
    වලින් ගොඩයන්න බලං ඉන්න ජෙප්පොමද මයිනා 2009 - 2014 කරපුවා නිසා බංකොලොත් උනා කියලා කියන්නේ... 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,590
    113
    ඒ පාර 2009 වෙනකම්ම ගියාද? වියත්මග/මාලිමා උන්ට අවුලක් කියපු ගමන් තව කොහේහරි අතීත කතාවක් ඇදලා ගන්නවා...

    මයිනා 2009න් කරපු
    Port City
    Highway projects
    Colombo City modernization projects
    වලින් ගොඩයන්න බලං ඉන්න ජෙප්පොමද මයිනා 2009 - 2014 කරපුවා නිසා බංකොලොත් උනා කියලා කියන්නේ... 🤣
    ආනේ ජනාධිපති කෙනෙක් කරන්න ඕන bare minimum දේවල් කරලා

    දැන් මොකද කරන්න ඕනේ අපි cookie එකක් දෙන්න ඕනේද මහින්දට
     
    • Haha
    Reactions: CohenLenstra

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,072
    113
    ආනේ ජනාධිපති කෙනෙක් කරන්න ඕන bare minimum දේවල් කරලා

    දැන් මොකද කරන්න ඕනේ අපි cookie එකක් දෙන්න ඕනේද මහින්දට
    අහ් චීන ජෙප්පා මොකෝ චීන්නු පච ලපයව ගණන් ගන්නේ නැද්ද ඕයි :lol: