යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    189
    293
    63
    චීවරයට නිගාදෙවන පරයන් බිම හෙලාඵන්

    Magalkande-Sudaththa.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,156
    169,738
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගික ලෝකේ හැම හාමුදුරුවොම ප්‍රශ්නයක් ආවහම හැසිරෙන්නේ මෙහෙමයි.. කියලා උබට හිතෙන එකෙන් අදහස් වෙන්නේ ඒක එහෙමමයි කියන එක නෙමෙයි, උබ දැකලා තියෙන්නේ එහෙම අය විතරයි කියන එක.

    එහෙම නොවෙන අයත් ඉන්නවා. එයාලා කියන්නේ මොකක්ද කියලා අහලා, ඒක බේස්ඩ් කරන් කතා කරපන්, ක්‍රිටිසයිස් කරපන්.. කිව්වහම උබ එකම බයිලේ කියවනවා.
    එහෙම උන් නෑ නේ . දැන් ඔය තමන් රහත් වෙලා කියලා කියන සෙට් එක ඔක්කොම ගෝල්ෆේස් ඇවිත් හූ කියා කියා හිටියා නේ .
    ඒක නම් රහත් කම , ඉතින් උන්ගේ දේශනා අහල ඇති පලේ මොකද්ද ?

    නිකන් හිතපන් බුදුහාමුදුරුවෝ බණ කියන ගමන් ඒ කියන බණ වලට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ විදියට හැසිරුනා කියලා පට්ට කුජිත විදියට .
    දැන් කවුරුත් ඒ බණ ට ඇහුම්කන් දෙනවද ??

    ඒ වගේ තමයි . බුද්ධ පුත්‍රයෝ තමන්ට ප්‍රශ්නයක් ආවම කුණුහරප කියාගෙන , තමන්ගේ මාන්නය ඉස්සරහට දාගෙන , පාරවල් වල රණ්ඩු කරගෙන , වස්කවි කිය කියා නම් හැසිරෙන්නේ උන් අර බණට ඇවිත් ආරෝපණය කරගත්තා බොරු හික්මීමකින් , ආරෝපණය කරගත්තා කටහඩ කින් කරන දේශනා කිසි එකෙක් පිළිගන්නේ නෑ .

    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් (2)
    එක්කෝ උබ පොඩි කාලේ ඉදන් විභාග ෆේල් එකෙක් .
    උබට කිසි දෙයක් තේරෙන්නේ නෑ .


    උත්තරේ තමයි ගොබිලෝ මම දුන්නේ .
    ------ Post added on Oct 18, 2026 at 10:10 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,360
    102,390
    113
    මාක්ස්වාදී communist පචයා ඕකට සෑහෙන්න බයවෙලා කියන්නේ ඇත්තද ? :lol:
    ඒ වගේ

    නෑ නෑ .. උන් තමයි ඕක promote කරන්නේ .
    මම කියන්නේ ඔය වස් කවි වල කිසි ප්‍රතිපල නෑ ලංකාවේ උන් හිතුවට .
    :rofl:
    උබ එදා සන්ධ්‍යා ඇන්ටිගේ කවිය දානකොටම මම කිව්වේ ඔව්ව වැඩ කරනවා කියලා.

    මම දැහින් දැකලා තියෙනවා පල නැති ගස් වලට පිරිත් කරලා ගොඩ දාලා තියෙනවා. ඒ නිසා ඕව මම පිළිගන්නවා

    උබල පිළිගන්න එපා මොකද දැනට එහෙම test කරපු විද්‍යාත්මක අධ්‍යයන නෑනෙ. ඒත් වැඩ ගන්න උන් ඔව්වගෙන් වැඩ ගන්නවා.
    ------ Post added on Oct 18, 2026 at 10:15 AM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,888
    2,301
    113
    එහෙම උන් නෑ නේ . දැන් ඔය තමන් රහත් වෙලා කියලා කියන සෙට් එක ඔක්කොම ගෝල්ෆේස් ඇවිත් හූ කියා කියා හිටියා නේ .
    ඒක නම් රහත් කම , ඉතින් උන්ගේ දේශනා අහල ඇති පලේ මොකද්ද ?

    නිකන් හිතපන් බුදුහාමුදුරුවෝ බණ කියන ගමන් ඒ කියන බණ වලට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ විදියට හැසිරුනා කියලා පට්ට කුජිත විදියට .
    දැන් කවුරුත් ඒ බණ ට ඇහුම්කන් දෙනවද ??

    ඒ වගේ තමයි . බුද්ධ පුත්‍රයෝ තමන්ට ප්‍රශ්නයක් ආවම කුණුහරප කියාගෙන , තමන්ගේ මාන්නය ඉස්සරහට දාගෙන , පාරවල් වල රණ්ඩු කරගෙන , වස්කවි කිය කියා නම් හැසිරෙන්නේ උන් අර බණට ඇවිත් ආරෝපණය කරගත්තා බොරු හික්මීමකින් , ආරෝපණය කරගත්තා කටහඩ කින් කරන දේශනා කිසි එකෙක් පිළිගන්නේ නෑ .

    මෙහෙම හිතපන්. මන් බඩු ගහනවා, ඩේලි බොනවා, රණ්ඩු වෙනවා..

    මන් අලුත් දෙයක් හොයාගන්නවා රසායනික විද්‍යාවට අදාලව. ඒ පරීක්ෂණය තමන්ටම රීක්‍රියේට් කරන්න පුලුවන් විදිහත් කියලා දෙනවා..

    උබට මගේ හැසිරීම අල්ලන් මගේ සොයාගැනීම ඇත්තද බොරුද කියලා හොයන්න බැහැ. උබට මන් කියලා තියෙන විදිහට පරීක්ෂණය කරලා බලන්න වෙනවා. කරලා බැලුවොත්, කිසි සැකයක් නැතුව උබටම දැනගන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,156
    169,738
    113
    එකමත් එක රටක
    උබ එදා සන්ධ්‍යා ඇන්ටිගේ කවිය දානකොටම මම කිව්වේ ඔව්ව වැඩ කරනවා කියලා.

    මම දැහින් දැකලා තියෙනවා පල නැති ගස් වලට පිරිත් කරලා ගොඩ දාලා තියෙනවා. ඒ නිසා ඕව මම පිළිගන්නවා

    උබල පිළිගන්න එපා මොකද දැනට එහෙම test කරපු විද්‍යාත්මක අධ්‍යයන නෑනෙ. ඒත් වැඩ ගන්න උන් ඔව්වගෙන් වැඩ ගන්නවා
    ඉතින් එහෙනම් එක හුදකලා සිද්දියකට විතරක් පාවිච්චි කරන්නේ නැතුව ඕක commercially use කරපං කෝ ..

    ඔතන තියෙන්නේ එකිනෙකට සම්බන්ද නැති සිද්ධි දෙකක් උබේ තියන විශ්වාස වලින් සම්බන්ද කරලා බලන වැඩක් .
    සිද්දි දෙකක් වෙනවා . උබේ ඔළුවට ගිහින් තියන විශ්වාස වලින් උබ හිතනවා මෙක උනේ අරක නිසා කියලා .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,777
    1
    15,193
    113
    කූඩුව ගන් වතුරේ ගියා පැටවු එක්කම
    ෂා


    අපි ෂා අහන්නේ. කමක් නැද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,360
    102,390
    113
    ඉතින් එහෙනම් එක හුදකලා සිද්දියකට විතරක් පාවිච්චි කරන්නේ නැතුව ඕක commercially use කරපං කෝ ..
    කරන අය ඇති. දැන් දෙහි කපන අය උනත් නිකං එන්නේ නෑනෙ. මේක නන් අපි අදුරන කෙනෙක් කරේ. ඕනි නන් උබටම උනත් කරන්න නන් පුළුවන් පිරිත් වලින් කරන ඒව නන්.
    ඔතන තියෙන්නේ එකිනෙකට සම්බන්ද නැති සිද්ධි දෙකක් උබේ තියන විශ්වාස වලින් සම්බන්ද කරලා බලන වැඩක් .
    සිද්දි දෙකක් වෙනවා . උබේ ඔළුවට ගිහින් තියන විශ්වාස වලින් උබ හිතනවා මෙක උනේ අරක නිසා කියලා .
    උඹේ හෑලි වැඩක් නෑ. මගේ ඇස් දෙකට දැකපු එක කිව්වේ. පිළි ගත්තේ නෑ කියලා මගේ අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,156
    169,738
    113
    එකමත් එක රටක
    කරන අය ඇති. දැන් දෙහි කපන අය උනත් නිකං එන්නේ නෑනෙ. මේක නන් අපි අදුරන කෙනෙක් කරේ. ඕනි නන් උබටම උනත් කරන්න නන් පුළුවන් පිරිත් වලින් කරන ඒව නන්.

    උඹේ හෑලි වැඩක් නෑ. මගේ ඇස් දෙකට දැකපු එක කිව්වේ. පිළි ගත්තේ නෑ කියලා මගේ අවුලකුත් නෑ.
    පිරිත් කියන්නේ අර්ථයක් තියන දෙයකට වඩා වෙන මොකක් හරි අදාළ නැති වැඩක් කරගන්න පුලුවන් අත්බුත බලයක් තියන දෙයක් වගේ හිතන එකම ඉතින් කොච්චර අන්ධ විශ්වාසයක් ද කියලා හිතපන් .

    උබ ඔය කොහේදී හරි එක වෙලාවක දැක්ක සිද්ධි දෙකක් හිතෙන් ගැටගහගෙන ඉන්නේ . ඕක නැවත නැවත කරන්න පුලුවන් ද බලපං ඕන ඒ වගේ දයකට .
    එහෙම පුලුවන් නම් ඉතින් පෝර ඕන නෑ බන් .
    පොල් වගාවේ ප්‍රශ්න වලට ඔච්චර නහින්න ඕන නෑ ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,360
    102,390
    113
    පිරිත් කියන්නේ අර්ථයක් තියන දෙයකට වඩා වෙන මොකක් හරි අදාළ නැති වැඩක් කරගන්න පුලුවන් අත්බුත බලයක් තියන දෙයක් වගේ හිතන එකම ඉතින් කොච්චර අන්ධ විශ්වාසයක් ද කියලා හිතපන් .

    උබ ඔය කොහේදී හරි එක වෙලාවක දැක්ක සිද්ධි දෙකක් හිතෙන් ගැටගහගෙන ඉන්නේ . ඕක නැවත නැවත කරන්න පුලුවන් ද බලපං ඕන ඒ වගේ දයකට .
    එහෙම පුලුවන් නම් ඉතින් පෝර ඕන නෑ බන් .
    පොල් වගාවේ ප්‍රශ්න වලට ඔච්චර නහින්න ඕන නෑ ..
    මචං පිළිගන්න නොගන්නා එක ගැන මගේ අවුලක් නෑ. 🤗
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,761
    3,657
    113
    පිරිත් කියන්නේ අර්ථයක් තියන දෙයකට වඩා වෙන මොකක් හරි අදාළ නැති වැඩක් කරගන්න පුලුවන් අත්බුත බලයක් තියන දෙයක් වගේ හිතන එකම ඉතින් කොච්චර අන්ධ විශ්වාසයක් ද කියලා හිතපන් .

    උබ ඔය කොහේදී හරි එක වෙලාවක දැක්ක සිද්ධි දෙකක් හිතෙන් ගැටගහගෙන ඉන්නේ . ඕක නැවත නැවත කරන්න පුලුවන් ද බලපං ඕන ඒ වගේ දයකට .
    එහෙම පුලුවන් නම් ඉතින් පෝර ඕන නෑ බන් .
    පොල් වගාවේ ප්‍රශ්න වලට ඔච්චර නහින්න ඕන නෑ ..
    ඔව් මේ වගේ පිරිත් වල කිසිම බලයක් නෑ බං.... මිනිස්සුන්ට තේරෙන්න තියෙන්නේ ඕනේ.. ගීතිකා වගේ... ඒව තෙරෙනවනේ.... ඒ දේවල් වල නම් ඇත්තක් තියනවා... නැත්තං කොහොමද අර ඇවිදින්න බැරි මිනිස්සු ඇවිදලා පෙන්නන්නේ...
    ඔච්චර තර්ක විතරක කරන්න ඕනි නෑ බං... උබල දිනුන්.. අරුන් පැරදී.. සතුටින් හිටපල්ලා
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    189
    293
    63
    ඒ වගේ


    උබ එදා සන්ධ්‍යා ඇන්ටිගේ කවිය දානකොටම මම කිව්වේ ඔව්ව වැඩ කරනවා කියලා.

    මම දැහින් දැකලා තියෙනවා පල නැති ගස් වලට පිරිත් කරලා ගොඩ දාලා තියෙනවා. ඒ නිසා ඕව මම පිළිගන්නවා

    උබල පිළිගන්න එපා මොකද දැනට එහෙම test කරපු විද්‍යාත්මක අධ්‍යයන නෑනෙ. ඒත් වැඩ ගන්න උන් ඔව්වගෙන් වැඩ ගන්නවා.
    ------ Post added on Oct 18, 2026 at 10:15 AM
    වියලි කලාපෙ අක්කරයක් ගන්න පුලුවන් ලක්‍ෂ දෙකට විතර
    අක්කර පහක විතර මොනාහරි වගාවක් දාපන්. ඕකෙ ලොකුම ප්‍රශ්නය කැලෑ සත්තු, ගුරුකමක් කරල ඒව නවත්තපන්
    තව පිරිතක් කියල පලදාව වැඩි කරපන්
    වතුර නැති උනාම පිරිත් කියල වස්සවපන්
    මාස හයෙන් උබ කෝටිපතියෙක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,360
    102,390
    113
    වියලි කලාපෙ අක්කරයක් ගන්න පුලුවන් ලක්‍ෂ දෙකට විතර
    අක්කර පහක විතර මොනාහරි වගාවක් දාපන්. ඕකෙ ලොකුම ප්‍රශ්නය කැලෑ සත්තු, ගුරුකමක් කරල ඒව නවත්තපන්
    තව පිරිතක් කියල පලදාව වැඩි කරපන්
    වතුර නැති උනාම පිරිත් කියල වස්සවපන්
    මාස හයෙන් උබ කෝටිපතියෙක්
    මේව බොරු ඒ නිසා වස් කවියට බය වෙන්න එපා කියපං 🤭🤭
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    189
    293
    63
    මේව බොරු ඒ නිසා වස් කවියට බය වෙන්න එපා කියපං 🤭🤭
    උබ ගිහින් කියපන්, මං දේශපාලකයන්ගෙ කටට ගන්න යන්නෙ නෑ
    මයින වගේම ඌගෙ වහල්ලුත් කැරිම මිත්‍ය්දුෂ්ටිකයො
    ඌත් රත්තරන් බිජ්ජක් මිරික මිරික හිටිය කාලයක්
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,136
    1,395
    113
    එක්කෝ උබ පොඩි කාලේ ඉදන් විභාග ෆේල් එකෙක් .
    උබට කිසි දෙයක් තේරෙන්නේ නෑ .


    උත්තරේ තමයි ගොබිලෝ මම දුන්නේ .
    ------ Post added on Oct 18, 2026 at 10:10 AM
    මං හිතුවෙ උඹ කපටිකමට ප්‍රශ්නෙ මගඅරිනවා කියලා. මට වැරදිලා. 🤷
    උඹ මෝඩකමට වෙන වෙන බයිලා කියවන්නෙ.

    මෙහෙම හිතපන්. මන් බඩු ගහනවා, ඩේලි බොනවා, රණ්ඩු වෙනවා..

    මන් අලුත් දෙයක් හොයාගන්නවා රසායනික විද්‍යාවට අදාලව. ඒ පරීක්ෂණය තමන්ටම රීක්‍රියේට් කරන්න පුලුවන් විදිහත් කියලා දෙනවා..

    උබට මගේ හැසිරීම අල්ලන් මගේ සොයාගැනීම ඇත්තද බොරුද කියලා හොයන්න බැහැ. උබට මන් කියලා තියෙන විදිහට පරීක්ෂණය කරලා බලන්න වෙනවා. කරලා බැලුවොත්, කිසි සැකයක් නැතුව උබටම දැනගන්න පුලුවන්.
    මේකට නම් @dilann කොර වෙලා ගියා. උත්තරයක් දීගන්න බැරුව දහ අතේ කල්පනා කරනවා ඇති. පව්.
    ------ Post added on Oct 18, 2026 at 11:02 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,156
    169,738
    113
    එකමත් එක රටක
    මෙහෙම හිතපන්. මන් බඩු ගහනවා, ඩේලි බොනවා, රණ්ඩු වෙනවා..

    මන් අලුත් දෙයක් හොයාගන්නවා රසායනික විද්‍යාවට අදාලව. ඒ පරීක්ෂණය තමන්ටම රීක්‍රියේට් කරන්න පුලුවන් විදිහත් කියලා දෙනවා..

    උබට මගේ හැසිරීම අල්ලන් මගේ සොයාගැනීම ඇත්තද බොරුද කියලා හොයන්න බැහැ. උබට මන් කියලා තියෙන විදිහට පරීක්ෂණය කරලා බලන්න වෙනවා. කරලා බැලුවොත්, කිසි සැකයක් නැතුව උබටම දැනගන්න පුලුවන්.
    මොනවද බන් මේ ගොන් කතා ??
    උබ රසායනික විද්‍යාවෙන් දෙයක් "අලුතෙන් හොයාගත්ත කියලා ටෝක් දිදී" , හැබැයි ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ නැතුව හැම තිස්සෙම වෙන දෙයක් නම් පාවිච්චි කරනවා නම් උබ හොයාගත්තා කියලා කියන කතා ගැන කිසි එකෙක් විස්වාස කරන්නේ නැ .

    උබලට යකෝ සමනය දැනීම 0 ද ?? :lol: :rofl:

    හරකා වගේ එතනටත් හැසිරීම apply කරනවා .

    යකෝ හැසිරෙන්න ඕන විදිය ගැන ලොරි ටෝක් දෙන උන් හැසිරෙන්නේ වෙන විදියකට නම් එතන අවුලක් තියනව .
    රසායන විද්‍යාවේ සොයාග්නිම්ක් කරා කියලා ලොරි ටෝක් දීල , ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ කොයි වෙලේවත් ඌ පාවිච්චි කරන්නේ නැත්නම් එතන අවුලක් තියනව

    උබ මීහරක වගේ අර කතාවේ ප්‍රයෝගික භාවිතය උස්සන් ඇවිත් අනිත් කතාවට අත ඇරිලා . . ඇත්තටම උබලට මොලේ කියලා දෙයක් නැද්ද :baffled:🙄

    මේකට නම් @dilann කොර වෙලා ගියා. උත්තරයක් දීගන්න බැරුව දහ අතේ කල්පනා කරනවා ඇති. පව්.
    :lol:
    ඉතින් හිතා ගනින්කෝ උබේ මොලේ තරම ............. අනේ බන් . පෙරපාසල් ඉදන් ආයිත් පටන් ගනින් වද නොදී 🤌:lol:
    ------ Post added on Oct 18, 2026 at 11:12 AM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,136
    1,395
    113
    මොනවද බන් මේ ගොන් කතා ??
    උබ රසායනික විද්‍යාවෙන් දෙයක් "අලුතෙන් හොයාගත්ත කියලා ටෝක් දිදී" , හැබැයි ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ නැතුව හැම තිස්සෙම වෙන දෙයක් නම් පාවිච්චි කරනවා නම් උබ හොයාගත්තා කියලා කියන කතා ගැන කිසි එකෙක් විස්වාස කරන්නේ නැ .

    උබලට යකෝ සමනය දැනීම 0 ද ?? :lol: :rofl:

    හරකා වගේ එතනටත් හැසිරීම apply කරනවා .

    යකෝ හැසිරෙන්න ඕන විදිය ගැන ලොරි ටෝක් දෙන උන් හැසිරෙන්නේ වෙන විදියකට නම් එතන අවුලක් තියනව .
    රසායන විද්‍යාවේ සොයාග්නිම්ක් කරා කියලා ලොරි ටෝක් දීල , ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ කොයි වෙලේවත් ඌ පාවිච්චි කරන්නේ නැත්නම් එතන අවුලක් තියනව

    උබ මීහරක වගේ අර කතාවේ ප්‍රයෝගික භාවිතය උස්සන් ඇවිත් අනිත් කතාවට අත ඇරිලා . . ඇත්තටම උබලට මොලේ කියලා දෙයක් නැද්ද :baffled:🙄
    ඒ පාර නම් වේදනාවෙන්මයි කියන්නෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,350
    27,599
    113
    මොනවද බන් මේ ගොන් කතා ??
    උබ රසායනික විද්‍යාවෙන් දෙයක් "අලුතෙන් හොයාගත්ත කියලා ටෝක් දිදී" , හැබැයි ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ නැතුව හැම තිස්සෙම වෙන දෙයක් නම් පාවිච්චි කරනවා නම් උබ හොයාගත්තා කියලා කියන කතා ගැන කිසි එකෙක් විස්වාස කරන්නේ නැ .

    උබලට යකෝ සමනය දැනීම 0 ද ?? :lol: :rofl:

    හරකා වගේ එතනටත් හැසිරීම apply කරනවා .

    යකෝ හැසිරෙන්න ඕන විදිය ගැන ලොරි ටෝක් දෙන උන් හැසිරෙන්නේ වෙන විදියකට නම් එතන අවුලක් තියනව .
    රසායන විද්‍යාවේ සොයාග්නිම්ක් කරා කියලා ලොරි ටෝක් දීල , ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ කොයි වෙලේවත් ඌ පාවිච්චි කරන්නේ නැත්නම් එතන අවුලක් තියනව

    උබ මීහරක වගේ අර කතාවේ ප්‍රයෝගික භාවිතය උස්සන් ඇවිත් අනිත් කතාවට අත ඇරිලා . . ඇත්තටම උබලට මොලේ කියලා දෙයක් නැද්ද :baffled:🙄


    :lol:
    ඉතින් හිතා ගනින්කෝ උබේ මොලේ තරම ............. අනේ බන් . පෙරපාසල් ඉදන් ආයිත් පටන් ගනින් වද නොදී 🤌:lol:
    ------ Post added on Oct 18, 2026 at 11:12 AM

    Seratama Ridila™ :P:rofl::rofl::rofl::rofl:
    Wedanawa penawa :P